උතුරු වසර 10 ක්‌ ප්‍රභාකරන්ට දීමට සූදානම් ව&#3

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක ඇත්ත මචං, කොටි මේ දගලන දැගලිල්ලෙන් පේන එකම දේ තමා මහින්දට කැමති නැති බව. ඒ කියන්නේ මොකක් වුනත් කොටියට ආයේ නැගිටින්න දෙන්නේ නැතිබව... ඔතනදි තමා ""ඒත්" ප්‍රශ්නය එන්නේ මෛත්‍රී වට කරන් ඉන්න සෙට් එක ගැන හිතද්දී... අපිට කොහොමද ඒ මිනිස්සු විශ්වාස කරන්න පුලුවන්? මෛත්‍රීට ඒ හැමෝම අවනතද? පාලනය කරන්න පුලුවන්ද ඒ හැමෝවම? ඔය ප්‍රශ්න වලට උත්තර තමා මම හොයන්නේ..

    :yes::yes::yes::yes:
     
    Last edited:
    Apr 23, 2010
    355
    41
    0
    TNA එක මහින්දට සපොට් කරනව මගුල තමා, උබ පොතක් පත්තරයක් කියනවන්නෙ නැද්ද බන්. :lol::lol::lol::lol::lol: මුස්ලිම් උන්ට දෙන ලබ්බක් නැ ජනධිපතිතුමා පැහැදිලිව කියුව මුස්ලිම් දිස්තික්ක කියල ජාතියක් නැ දෙන්නෙත් නැ කියල.
    උබ පත්තරයක් නිවුස් එකක් බලපන් බන්
    ,ඊට පස්සෙ දේශපාලනේ කතා කරපන්.:confused::confused:

    Wenna athi, Api ITN news balala deshapalane katha karanne na uba wage.
    :lol::lol::lol::lol::lol:

    Janadipathiyage achchige bada...

    U news walata ona deyak kiyayi.
    e unata kiyana de nemene karanne.
    Uba thawa sathiyak balapan,
    TNA, Muslim Support eka MaRa ta.:yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙම දෙයක් කරන්න තිබ්බා මෛත්‍රීට... පොනිල් එක්ක TNA වගේ එඋන් එක්ක සෙට් නොවී jvp, හෙළ උරුමය සහ සෙසු පක්ෂත් එක්ක සෙට් උනා නම් අනිවා මම මෛත්‍රීට දෙනවා.... දැන් ඉතින් පමා වැඩි... උදය ගම්මන් පිල්ල ආණ්ඩුවට එනවා හෙට අනිද්දම ඒවගේම තිස්ස අත්තනායකත් එනවා... තව සජිත් ඇතුලෙන් දරුණුවටම කෑගහනවා කියල තමයි news එක අවේ... ඉක්මනටම unp එක දෙකට වෙනවා සජිත්ගේ පිල සහ පොනිල්ගේ පිල කියලා!!!:yes:

    සිරා මචන් එහෙම උනානන් මාත් දෙනවා..... මමත් මුලින් හිතුවේ සිරිසේන එහෙම ගේමක් දෙයි කියලා. පස්සේ උූ කිව්ව ඒවා අහද්දි හිතුන පොන්සේකා හොදා කියල. :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.:confused:

    :yes::yes::yes::yes: රෙප් ++++
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Balapan Thawa sathiyak idala.
    TNA katada support karanne kiyala. :D:D Un Mahindata. Mahinda unta..
    :yes::yes:
    සතියක් ඉන්ඩ දෙයක් නැ දැම්මම TNA එක සිරිසේනට සපොට් :P:P පත්තර, නිවුස් බලල කතා කරපන්.:confused::confused::confused:

    මහින්ද TNA කොටින්ට දුන්න හැටි ගැන හැමොම දන්නවනෙ, ආයෙ කතා කරන්ඩ එපා,වෙල්ලමුල්ලවයික්කාල් වලින් ඔලුව ගලොලො අතටම දුන්නනෙ.
     
    Apr 23, 2010
    355
    41
    0
    සිරා මචන් එහෙම උනානන් මාත් දෙනවා..... මමත් මුලින් හිතුවේ සිරිසේන එහෙම ගේමක් දෙයි කියලා. පස්සේ උූ කිව්ව ඒවා අහද්දි හිතුන පොන්සේකා හොදා කියල. :rofl::rofl::rofl:
    :rofl::P:rofl::P:rofl::P
    Ubala wage unge Chande nam dinanna one na ban, My3ta.

    Loku Deyak denne nathi eka. Natnam ubala wage un My3 dinnath, dan thiyena kala kanni dehsapalana sanskruthiyama athi karawayi.
    Menna wanda.. Mahindatama diyan..
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සිරා මචන් එහෙම උනානන් මාත් දෙනවා..... මමත් මුලින් හිතුවේ සිරිසේන එහෙම ගේමක් දෙයි කියලා. පස්සේ උූ කිව්ව ඒවා අහද්දි හිතුන පොන්සේකා හොදා කියල. :rofl::rofl::rofl:
    :yes::yes:පොනිලයි චන්දිකයි ඉන්න පැත්ත්ට මම ජිවිතෙට වොට් කරන්නෙ නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :rofl::P:rofl::P:rofl::P
    Ubala wage unge Chande nam dinanna one na ban, My3ta.

    Loku Deyak denne nathi eka. Natnam ubala wage un My3 dinnath, dan thiyena kala kanni dehsapalana sanskruthiyama athi karawayi.
    Menna wanda.. Mahindatama diyan..
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    රිදිලා සිහනෙන් බිමට බැහැලා මෙ දර ටික පලපන් :rofl:
     
    Apr 23, 2010
    355
    41
    0

    මහින්ද TNA කොටින්ට දුන්න හැටි ගැන හැමොම දන්නවනෙ, ආයෙ කතා කරන්ඩ එපා,වෙල්ලමුල්ලවයික්කාල් වලින් ඔලුව ගලොලො අතටම දුන්නනෙ.

    E mahinda neme ban. Genarl Fonseka ne ehema kare.Mulin ITN balana eka nawaththapan. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    Wenna athi, Api ITN news balala deshapalane katha karanne na uba wage.
    :lol::lol::lol::lol::lol:

    Janadipathiyage achchige bada...

    U news walata ona deyak kiyayi.
    e unata kiyana de nemene karanne.
    Uba thawa sathiyak balapan,
    TNA, Muslim Support eka MaRa ta.:yes::yes:
    ITN නිවුස් බලන්නෙ උබල බන්,නැත්තන් උබල කොහොමද දන්නෙ ITN එකේ යන දේවල් නිකන් ලොල් කතා කියන්ඩ එපා.:confused::P අපි උබල වගේ නෙමේ. රටේ වෙන දේ ගැන අවබොදයක් තියෙනව.අපිනම් TNA සපොට් කරන්නෙ මහින්දට වගේ, කිසිම පදනමක් නැති විහිලු කතා කියන් නැ.:no::no:
     
    Thawa sathiyakin balahan ban. :baffled::baffled:

    Msulim Congress and TNA katada support kiyala.

    Ehema unama ubala kiyayi, eth api MaRa ta kiyala. :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    E mahinda neme ban. Genarl Fonseka ne ehema kare.Mulin ITN balana eka nawaththapan. :P:P:P
    ෆොන්සේක කොරා ලබ්බක්,හමුදාපතිල ල0කාවෙ යුද්ද වලට අණ දෙන් නැ, අණ දෙන්නෙ විධායක ජනාධිපතිතුමා.:cool: කොහෙන්ඩ බන් උබ ඔය වගේ ගොන් කතා ඉගෙන ගන්නෙ,ලැජ්ජාවක් නැද්ද පච හලන්ඩ හිරිගිතයිනෙ.:baffled::baffled:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    Apr 23, 2010
    355
    41
    0
    ෆොන්සේක කොරා ලබ්බක්,හමුදාපතිල ල0කාවෙ යුද්ද වලට අණ දෙන් නැ, අණ දෙන්නෙ විධායක ජනාධිපතිතුමා.:cool: කොහෙන්ඩ බන් උබ ඔය වගේ ගොන් කතා ඉගෙන ගන්නෙ,ලැජ්ජාවක් නැද්ද පච හලන්ඩ හිරිගිතයිනෙ.:baffled::baffled:
    Uba danna tharama pennuwa.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :rofl::P:rofl::P:rofl::P
    Ubala wage unge Chande nam dinanna one na ban, My3ta.

    Loku Deyak denne nathi eka. Natnam ubala wage un My3 dinnath, dan thiyena kala kanni dehsapalana sanskruthiyama athi karawayi.
    Menna wanda.. Mahindatama diyan..
    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    හීනෙන් බැහැපන්, උබල ෆොන්සේක එක්කත් ඔහොම හීන දැක්ක නේද?? කො ඒ හීන?. මිනිහට කෙල වෙලා,බලු වෙලා අද,උබල නිකමට මිනිහ උන්නද මලාද කියල බලනවද.:confused::confused:

    ගිය පාර පොදු අපේක්ශකය මේ පාරට පොදු නැද්ද???? මිනිහෙක් අමාරුවෙ දාල දැන් වෙන එවුන් උස්සන්ඩ යන්නෙ උබලට කෙලෙහිගුනේ නැද්ද??? ලැජ්ජයි නේද.ෆොන්සේකට අද මොනව හිතෙනව ඇද්ද??????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Uba danna tharama pennuwa.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දන්නව තමා,හමුදාපතිල ල0කාවෙ යුද්දෙට අණ දෙන්නෙ නැ.:no::no: අණ දෙන්නෙ සේනාධි නායකය හැටියට විධායක ජනාධිපතිවරය,:cool::cool: මේ කියන්නෙ විවස්තාව නැතුව ගොන් ජොක් නෙමේ.:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Vote karanna kathaawa, E unata muta Chande nathooo... :P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Pawu ban Otuwa... :D:D:D:D
    ඔව් ඌ කියල තියෙන්නෙ 'අනියමර්ත අසම්බාවයෙන්' ඉස්සර වෙලා සි0හල ඉගෙන ගනින්.උබ තමා පව් සි0හල ඉගෙන ගනින් සි0හල.:confused::confused:
     
    Similar threads