උතුරු_කොරියාවට තවත් සම්බාධක

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උතුරු_කොරියාවට තවත් සම්බාධක

    උතුරු කොරියාවට තවත් සම්බාධක

    උතුරු කොරියාව ඊයේ දියත් කළ පස් වෙනි න්‍යෂ්ඨික අත්හදා බැලීමට ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක සම්පාදනය කරමින් සිටියි.
    2006 වසරේ දියත් කළ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසු මේ වන විටත් උතුරු කොරියාව එක්සත් ජාතීන් විසින් පැනවූ සම්බාධක පහකට යටත්ව සිටියි.

    උතුරු කොරියානු ජාතික දිනය සනිටුහන් කරමින් දියත් කළ මෙම න්‍යෂ්ඨික අත්හදා බැලීම දැඩි ලෙස හෙලා දකිමින් මාධ්‍යට විවෘත්ත නොවූ සාකච්ඡාවකට සහභාගී වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුව නිවේදනයක් ද නිකුත් කළේය.

    උතුරු කොරියාවේ ඉදිරි පැවැත්මට හැකි උපරිම අයුරින් බාධා වන සේ ප්‍රබල සම්බාධක පනවන බව දකුණු කොරියාව පවසයි.

    උතුරු කොරියාවේ මෙම නව න්‍යෂ්ඨික අත්හදා බැලීම් හේතුවෙන් පරිසරයට විකිරණශීලී ද්‍රව්‍ය මුසු වී ඇත්දැයි සොයා බැලීමට දකුණු කොරියාව විසින් වායුගෝලයේ සහ මුහුදූ ජලයේ සාම්පල පරීක්ෂණ වලට භාජනය කිරීම ආරම්භ කරනු ලැබ තිබේ.

    පරිසරයට සිදු වී ඇති හානිය මන බැලීමට මෙන්ම උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබ තිබෙන්නේ කුමන වර්ගයේ න්‍යෂ්ඨික මිසයිලයක්ද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමටත් මෙමගින් අවස්ථාව ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ.

    _91102359_160909141747_north_korea_n_test_1_640x360__nocredit.jpg

    bbc-blocks-dark.png
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ආසියාවේ රටවල් වලට විතරයි ඔය ඔක්කොම නීති.ඇමරිකාවේ ඕවා ටෙස්ට් කරනකොට පරිසර හානියක් වෙන්නේ නැහැ.:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන්ට සම්බාධක දැම්ම කියල මොකෝ මහ එකාට කට්ටිය එවල උට ඕනෙ ඒව ගන්න බැරිද නිකං මිනිස්සු දුක් විඳිනව විතරයි :angry: :angry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උන්ට සම්බාධක දැම්ම කියල මොකෝ මහ එකාට කට්ටිය එවල උට ඕනෙ ඒව ගන්න බැරිද නිකං මිනිස්සු දුක් විඳිනව විතරයි :angry: :angry:

    Sirawata ban UN ekanam maha Sakkili organization ekak... Nayakayo hodata idi minissu mari mari jeewath wei :angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sirawata ban UN ekanam maha Sakkili organization ekak... Nayakayo hodata idi minissu mari mari jeewath wei :angry::angry::angry:

    උන්ගෙ අරමුණ මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය දේ ලැබෙන්නැති වුනාම පාරට බැහැල පාලකයව එලෝල දායි කියල තනිකරම උන්ගෙ මතය තියෙන පාලකයෙක් පත් කරගනියි කියල :angry: :angry:
    කියන්නෙ නං මහලොකුවට ලෝකෙ හැම මිනිහටම සමාන අයිතිවාසිකම් තියෙනව කියල උන්මයි උන්ට අවශ්‍ය දේ කරගන්න මිනිස්සුන්ගෙ අයිතීන් නැති කරන්නෙ :growl: :growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    උන්ගෙ අරමුණ මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය දේ ලැබෙන්නැති වුනාම පාරට බැහැල පාලකයව එලෝල දායි කියල තනිකරම උන්ගෙ මතය තියෙන පාලකයෙක් පත් කරගනියි කියල :angry: :angry:
    කියන්නෙ නං මහලොකුවට ලෝකෙ හැම මිනිහටම සමාන අයිතිවාසිකම් තියෙනව කියල උන්මයි උන්ට අවශ්‍ය දේ කරගන්න මිනිස්සුන්ගෙ අයිතීන් නැති කරන්නෙ :growl: :growl:

    :lol:ඒකනම් උතුරු කොරියාවේ වෙන්නේ නැහැ කවදාවත්.උන්ට වැරදිලා..ලංකාවෙනම් වෙයි අනිවා.:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    උන්ගෙ අරමුණ මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය දේ ලැබෙන්නැති වුනාම පාරට බැහැල පාලකයව එලෝල දායි කියල තනිකරම උන්ගෙ මතය තියෙන පාලකයෙක් පත් කරගනියි කියල :angry: :angry:
    කියන්නෙ නං මහලොකුවට ලෝකෙ හැම මිනිහටම සමාන අයිතිවාසිකම් තියෙනව කියල උන්මයි උන්ට අවශ්‍ය දේ කරගන්න මිනිස්සුන්ගෙ අයිතීන් නැති කරන්නෙ :growl: :growl:

    North Korea bans sarcasm​

    Link
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    13 Things That Are Banned In North Korea

    1. SARCASM
    2. Watching Television
    3. Calling it North-Korea (they want to be called only “Korea.” )
    4. Asking Kim Jong-un’s exact year of birth
    5. Practicing Religion
    6. Driving
    7. Alcohol
    8. Travelling Abroad
    9. Wearing Jeans
    10. Pornography

    (Viewing or selling pornography can lead to the death penalty. In 2013, Kim Jong-Un had his ex-girlfriend executed in front of his whole family for making a sex-tape.)

    11. Playing Music
    12. Talking About The Government
    13. Going online
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සම්බාධක දාලා නවත්තන්න පුලුවන් ජාතියක් නෙමෙයි උතුරු කොරියාව.හැබැයි ඉතින් ඕවයි විදවන්නේ නම් රටේ සාමාන්‍ය ජනතාව
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    13 Things That Are Banned In North Korea

    1. SARCASM
    2. Watching Television
    3. Calling it North-Korea (they want to be called only “Korea.” )
    4. Asking Kim Jong-un’s exact year of birth
    5. Practicing Religion
    6. Driving
    7. Alcohol
    8. Travelling Abroad
    9. Wearing Jeans
    10. Pornography

    (Viewing or selling pornography can lead to the death penalty. In 2013, Kim Jong-Un had his ex-girlfriend executed in front of his whole family for making a sex-tape.)

    11. Playing Music
    12. Talking About The Government
    13. Going online

    I'm curious of what else to do :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    kim jon ul karayata mongal hadisiya oya missile ekak ape pettata wat awot kohoma weradila wage :growl:

    එහෙම වෙනවා නම් කොච්චර එකක්ද කියලවත් කරගන්න බැරි දෙයක් ලංකාවේ උන්ගේ පුක් මොලවල් පැදෙන්න මිසයිලයක් එකක් දෙකක් වදින්නම ඕන :dull:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    13 Things That Are Banned In North Korea

    1. SARCASM
    2. Watching Television
    3. Calling it North-Korea (they want to be called only “Korea.” )
    4. Asking Kim Jong-un’s exact year of birth
    5. Practicing Religion
    6. Driving
    7. Alcohol
    8. Travelling Abroad
    9. Wearing Jeans
    10. Pornography

    (Viewing or selling pornography can lead to the death penalty. In 2013, Kim Jong-Un had his ex-girlfriend executed in front of his whole family for making a sex-tape.)

    11. Playing Music

    12. Talking About The Government
    13. Going online

    :baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උන්ට සම්බාධක දැම්ම කියල මොකෝ මහ එකාට කට්ටිය එවල උට ඕනෙ ඒව ගන්න බැරිද නිකං මිනිස්සු දුක් විඳිනව විතරයි :angry: :angry:

    ඔව් බං. උතුරු කොරියාවෙ මිනිස්සු කොහොමත් අපා දුකක් විඳින්නෙ, තව දුක් විඳින්න වෙනව උන්ට මේව නිසා :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එක්සත් පොන්ස්ලා මුකුත් කියන්නෙ නෑනෙ ඇමරිකාව එහෙම අත්හදාබැලීම් කරද්දි? පුදුම පක්ෂග්‍රාහී සංවිධානයක්. තනිකර බලවතුන්ගෙ උවමනාවට වැඩ කරන්නෙ