නෙදර්ලන්තේ ඉඳලද යන්නේ ? ලංකාවේ ඉඳලද යන්නේ ?
ලංකාවේ ඉඳල බන්. නෙදර්ලන්තෙට ගත්තේ නහැ ඕලෙවල් ෆේල් නිසා.


North Korea embassies naha. Flights yanneth naha. Border cross karanna border control ekakuth naha.
Onenam South Korea wala thiuenawa eka bus route ekak North Korea wala southern part eka witharak penawa. Seoul wala work karanna kenek ra kiyala arrange karagannawa lankawe Ayya godak innawa. E arenna North Korea walata ganna baha. Balanna witharai puluwan.
මරුසිරා;18872589 said:එහෙ ඉන්නේ පට්ට කෑලි ...කොහොම හරි පලයන් ..වෙඩි කන්නේ පස්සෙනේ
එඋනට චිනේ ඉඳලා ෆයිට් තියනවනේ පින්ග් යන්ග් වලට .
මේ අපේ වලතරය ?
Guided tours thiyenawa. Beijing indan over the land yannath puluwan. Habai guided tours witharai.
Bhutan walath oya wage scene ekak thiyenne. With Bhutan kamathi one kenekta ganna puluwan. N Korea ganna n Korea walin ma approval ekak one.