අධි ආරක්ෂිතයෙන් අක්කර 425ක් ජනපති Pudayi
උතුරේ මෙතෙක් අධි ආරක්ෂිත කලාප ලෙස භූමියෙන් ඉඩම් අක්කර 425ක් නිදහස් කිරීම ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානනත්වයෙන් අද සිදු විය.
මෙය උතුරේ අධි ආරක්ෂිත කලාප ලෙස පැවති අක්කර දහසක පමණ භූමි ප්රදේශයක් නිදහස් කිරීමේ මුල් අදියරයි.
එහිදී අදහස් පලකරමින් ඔහු කියා සිටියේ කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බවත් ඉඩම් පිළිබඳ ජනතා ගැටළු විසදීමට දේශපාලනඥයින් වශයෙන් ප්රමුඛත්වය දී කටයුතු කළ යුතු බවත්ය.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහල හිටපු ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග යන මහත්ම මහත්මින් ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී විය.
KO Wara Yahapalana Toiyani Mekata Comment karapan

Last edited: