උතුරේ අධි ආරක්‍ෂිතයෙන් අක්කර 425ක් ජනපති අත

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    අධි ආරක්‍ෂිතයෙන් අක්කර 425ක් ජනපති Pudayi

    උතුරේ මෙතෙක් අධි ආරක්ෂිත කලාප ලෙස භූමියෙන් ඉඩම් අක්කර 425ක් නිදහස් කිරීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානනත්වයෙන් අද සිදු විය.
    මෙය උතුරේ අධි ආරක්ෂිත කලාප ලෙස පැවති අක්කර දහසක පමණ භූමි ප්‍රදේශයක් නිදහස් කිරීමේ මුල් අදියරයි.
    එහිදී අදහස් පලකරමින් ඔහු කියා සිටියේ කුමන ජාතියකට, කුමන ආගමකට අයත් වුවද රටේ සියලු ජනතාවගේ හදවත් තුළ දැවෙන ප්‍රශ්න විසඳීමට තම පාලන කාලය තුළ කටයුතු කරන බවත් ඉඩම් පිළිබඳ ජනතා ගැටළු විසදීමට දේශපාලනඥයින් වශයෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කළ යුතු බවත්ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහල හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යන මහත්ම මහත්මින් ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී විය.

    land_jaffna.jpg


    r


    KO Wara Yahapalana Toiyani Mekata Comment karapan
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    හිස් ඉඩන් බොරුවට තියා ගන්නේ නැතුව අසරණ මන්නුස්සයන්ට දෙන එක නං හොදයි. මොකද ඒ මිනිස්සු ඉස්සර ඉදන් ජිවත් උනේ ඔය ඉඩන් වල නිසා. හැබයි ජාතික ගීය දෙමළින් කියන්න අවසර දීපු එක නං වැරදි මොකා මොක කිව්වත්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Sasees Wedige

    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේවයේ ඉහිරිලා තියෙන ලේ බිංදුවක් ගානේ මුන්ට සාප වේවා
    දැන් එතකොට ඉඩම් නැති මිනිස්සු ඇවිල්ල ඉන්න ඕනේ උබේ ගෙදරද? රණවිරුවෝ මරුනේ ඉඩම් අල්ලාගෙන ඒවායේ අදිඅරක්ෂිත කලාප ගහන්න නෙමෙයි මේ රටේ හැම එකටම නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ,උබල ඒ රණවිරුවොන්ගේ ලේ බිල්ලට තියාගෙන දේශපාලනයට කඩේ යන්න එපා ඔයි
     

    sapumal_lk

    Banned
    Feb 16, 2015
    163
    20
    0
    39
    FIJI
    දැන් එතකොට ඉඩම් නැති මිනිස්සු ඇවිල්ල ඉන්න ඕනේ උබේ ගෙදරද? රණවිරුවෝ මරුනේ ඉඩම් අල්ලාගෙන ඒවායේ අදිඅරක්ෂිත කලාප ගහන්න නෙමෙයි මේ රටේ හැම එකටම නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ,උබල ඒ රණවිරුවොන්ගේ ලේ බිල්ලට තියාගෙන දේශපාලනයට කඩේ යන්න එපා ඔයි


    නැහැ තමිල්නාඩුවේ
     
    • Like
    Reactions: netlife007

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    දැන් එතකොට ඉඩම් නැති මිනිස්සු ඇවිල්ල ඉන්න ඕනේ උබේ ගෙදරද? රණවිරුවෝ මරුනේ ඉඩම් අල්ලාගෙන ඒවායේ අදිඅරක්ෂිත කලාප ගහන්න නෙමෙයි මේ රටේ හැම එකටම නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ,උබල ඒ රණවිරුවොන්ගේ ලේ බිල්ලට තියාගෙන දේශපාලනයට කඩේ යන්න එපා ඔයි

    ane kotaluwo...............
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    Sasees Wedige

    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:
    tZtzcrv.gif
     
    • Like
    Reactions: netlife007

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Sasees Wedige

    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:
    :rofl:
     

    Similar threads