උතුරේ සහ නැගෙනහිර තාවකාලික හමුඩ කඳවුරු ඉ&#3520

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    උතුරේ සහ නැගෙනහිර තාවකාලික හමුඩ කඳවුරු ඉ&#3520

    එජාපය ඇතුලු විපක්ෂයේ සෙසු පක්ෂවලත් යුරෝපීය රටවලත් දැඩි ඉල්ලීම සලකා බලමින් ශ්‍රී ලංකාවෙ යුධ හමුදාපතිතුමා සියලු තවකලික හමුදා කඳවුරු ඉවත් කර ගැනීමට තීරනය කොට ඇත.

    නමුත් ඒ වෙනුවට එම ප්‍රදේශවල ස්ථීර කඳවුරු ඇති කිරිමට තීරනය කර ඇත.
    :yes::yes: