දැන්නං හිතෙනවා බං මේ ඇමරිකාවට යටවෙලා හිටියත් සැපයි කියල
උන් පාලනේ කරොත්
1. හම්බයන්ට හ්ම්ම් කියන්න බෑ
2. රට හොඳ තත්වෙකට ගනී


තෝ දවල් හීන දකිනවද?දැන්නං හිතෙනවා බං මේ ඇමරිකාවට යටවෙලා හිටියත් සැපයි කියල
උන් පාලනේ කරොත්
1. හම්බයන්ට හ්ම්ම් කියන්න බෑ
2. රට හොඳ තත්වෙකට ගනී


තෝ දවල් හීන දකිනවද?පල යන්න බොරු නොකියාමට 19යි උලමෝ
නෑ ඉතින් දැන් තියන හැටියට ඉතින් එහෙම උනොත් පොඩි හරි හොඳක් වෙයිනෙ
යකෝ මට වෙච්ච දෙයක්![]()




සිංහළයා;12121445 said:තෝ දවල් හීන දකිනවද?


පල යන්න බොරු නොකියා
මං මේ ලගදි 16 බර්ත් ඩේ එකට ලොලි පොපක් අරන් දුන්නේ![]()

අඩේ නෑ නෑ බං මං මේ ඉල්ලං නා ගත්ත
සැහ්![]()

සිංහළයා;12121494 said:නා ගත්තු එක හොඳා.. දැන් හීන පේන එකක් නෑ![]()

තොපි මට පාරේදී අහුවෙයල්ලකෝ![]()

සිංහළයා;12121533 said:වෙලාවට පයින් නම් ඔය පැත්තෙ එවෙන එකක් නෑ.. බස් එකේ යද්දී දැක්කොත් තමා![]()

තොට මං වෙඩි තියල කියනවා ප්රෝටෙස්ට් කරද්දී පොලෝසියෙන් වෙඩි තිබ්බ කියල![]()

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙස පාර්ශ්ව ගණනාවක් පසුගිය කාලයේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබිනි. දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජවිපෙ අරගල කණ්ඩායම, විවිධ රාජ්ය නොවන සංවිධාන ආදිය ඉන් ප්රධානය.
http://www.lankacnews.com/sinhala/news/48076/



