උතුරේ හමදා කඳවුරු ඉවත් කරනු .US ලංකාවට දන්වය&a

Apr 19, 2011
5,700
210
0
දැන්නං හිතෙනවා බං මේ ඇමරිකාවට යටවෙලා හිටියත් සැපයි කියල
උන් පාලනේ කරොත්

1. හම්බයන්ට හ්ම්ම් කියන්න බෑ
2. රට හොඳ තත්වෙකට ගනී

:angry::angry::angry: තෝ දවල් හීන දකිනවද?
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට 19යි උලමෝ :angry:
    නෑ ඉතින් දැන් තියන හැටියට ඉතින් එහෙම උනොත් පොඩි හරි හොඳක් වෙයිනෙ :frown:
    යකෝ මට වෙච්ච දෙයක් :baffled:
    පල යන්න බොරු නොකියා:frown:
    මං මේ ලගදි 16 බර්ත් ඩේ එකට ලොලි පොපක් අරන් දුන්නේ:P:love::love:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;12121445 said:
    :angry::angry::angry: තෝ දවල් හීන දකිනවද?



    අඩේ නෑ නෑ බං මං මේ ඉල්ලං නා ගත්ත :sorry:
    සැහ් :baffled:



    පල යන්න බොරු නොකියා:frown:
    මං මේ ලගදි 16 බර්ත් ඩේ එකට ලොලි පොපක් අරන් දුන්නේ:P:love::love:


    ඒ දහ අටට යකොව් :sorry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිංහළයා;12121533 said:
    වෙලාවට පයින් නම් ඔය පැත්තෙ එවෙන එකක් නෑ.. බස් එකේ යද්දී දැක්කොත් තමා :P



    තොට මං වෙඩි තියල කියනවා ප්‍රෝටෙස්ට් කරද්දී පොලෝසියෙන් වෙඩි තිබ්බ කියල :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙස පාර්ශ්ව ගණනාවක් පසුගිය කාලයේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබිනි. දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජවිපෙ අරගල කණ්ඩායම, විවිධ රාජ්‍ය නොවන සංවිධාන ආදිය ඉන් ප‍්‍රධානය.
    http://www.lankacnews.com/sinhala/news/48076/

    මේ UNP,JVP පක්ෂ උතුරෙන් හමුදා කදවුරැ ඉවත් කරන්ඩ කියන්නෙ රෙදි ඇදගෙනද දන්නෙ නැ.උතුරෙ විතරක් නෙමෙයි ලංකාවෙ ඔනෙම තැනක හමුදාවට කදවුරැ පිහිට වන්ඩ ඔය එක එකාගෙන අවසර ගන්ඩවත්,කිසිම එකෙකුට ඒකට විරැද්ධ වෙන්ඩවත් බැ, මොකද මේක ස්වාදීන රටක්.ඇමරිකාව ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ, UNP,JVP එවුන් කොටින්ට අවඩද්දි ,අනිත් දෙමල පක්ෂ ගැන කතා කරලම වැඩක් නැ.
    මේ UNP,JVP කාරයන්ඩ ගහන්ඩ ඔනේ මඩු වලිගෙන්,මේකුන් තාමක් කොටින්ට පන්දමි අල්ලනව , කැනහිල්ලු:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kaushala1988

    Indi322

    Member
    Feb 18, 2012
    7
    0
    0
    asslickwhores.com_amber_sandy_0010.jpg