උතුරේ හමුදාව තහනම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    උතුරේ හමුදාව තහනම්

    උතුරේ පාසල් උත්සවවලට හමුදාව ගෙන්වීම තහනම්
    පළාත් සභාවට යෝජනාවක්‌

    උතුරේ පාසල්වල හා සිවිල් කටයුතුවලට හමුදාව සම්බන්ධ කර ගැනීම තහනම් කිරීම පිණිස උතුරු පළාත් සභාව යෝජනාවක්‌ කෙටුම්පත් කර සම්මතකර ගැනීමට පියවර ගෙන ඇත.

    උතුරු පළාත් සභාවේ සභාපති එස්‌. සිවඥානම් ඊට මුල් වී තිබේ.

    මෙම යෝජනාවට අනුව කිසිදු පාසලක ක්‍රීඩා තරග හෝ වෙනත් උත්සවවලට හමුදා නිලධාරීන් ගෙන්වා ගැනීම තහනම් කරන නියෝග පාසල් ප්‍රධානීන් වෙත යවනු ඇත.

    මෙයට හේතු වී ඇත්තේ මෑතකදී උතුරේ පාසල් උත්සවයකදී හමුදා නිලධාරියකු ජාතික කොඩිය එසවීම යෑයි උතුරේ ආරංචි මාර්ග පවසයි.

    කීර්ති වර්ණකුලසූරිය


    <divaina>