කලකින් නොඈසූ හඩක් උතුරෙන් ඈසෙයි.....

උතුරේ පිපිරිමක්.. බෝම්බ හඬක් වගේ යයි පොලීසිය කියයි
යාපන චාවකච්චේරි දුම්රියපොළ ආසන්නයේදී විශාල ශබ්දයක් සහිතව පිපිරීමක් සිදුව තිබේ. පොලීසිය පවසන්නේ එය බෝම්බ පිපිරීමකදී හඬට සමාන බවයි.
.
.
.
මේ සිද්ධිය පිලිබදව සියල්ල දන්නා සේ සිතා සිටින යහපාලන අන්ධයන්ගේ අනාවෑකි කිහිපයක්
නෑ නෑ එහෙම කිසිම සද්දයක් නැහැ
ඌරෙකුට බැදපු තුවක්කුවක් ඉබේ පත්තුවෙලා
හමුදාවෙ බෝම්බයක් වැරදීමකින් පිපිරිලාන
කාර් එකක ටයරෙකක් පිපිරිලා
හයියෙන් ගොරවලා
රැස්වීමක රතිඤ්ඤා පුපුරලා
ගල් කොරියක ගාල් බෝරයක් දාලා
හිස් ඉඩම අයිතිකරුට වාතයක් ගිහිල්ලා
හදුනා නොගත් සද්දයක් ඇවිත් තියෙනවා
සින්හල අන්තවාදීන් ,සින්හල ජාතිවාදීන්

අනුමානයක් නෑ. වාතයක් යන්න ඇති. යහපාලන වාතයක්නේ ඒකයි සද්දේ වැඩි!
මේ ඉන්නෙ උබේ අම්මා නොවෙන්න පුලුවන්....
මේ ඉන්නෙ උබේ තාත්තා නොවෙන්න පුලුවන්...

අවුලක් නෑ...කොත්තමල්ලි බීලා නිදා ගනින්