උතුරේ_යහපාලනය

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කලකින් නොඈසූ හඩක් උතුරෙන් ඈසෙයි.....:frown::frown::frown::frown:

උතුරේ පිපිරිමක්.. බෝම්බ හඬක් වගේ යයි පොලීසිය කියයි

යාපන චාවකච්චේරි දුම්රියපොළ ආසන්නයේදී විශාල ශබ්දයක් සහිතව පිපිරීමක් සිදුව තිබේ. පොලීසිය පවසන්නේ එය බෝම්බ පිපිරීමකදී හඬට සමාන බවයි.
.
.
.
මේ සිද්ධිය පිලිබදව සියල්ල දන්නා සේ සිතා සිටින යහපාලන අන්ධයන්ගේ අනාවෑකි කිහිපයක්

නෑ නෑ එහෙම කිසිම සද්දයක් නැහැ

ඌරෙකුට බැදපු තුවක්කුවක් ඉබේ පත්තුවෙලා

හමුදාවෙ බෝම්බයක් වැරදීමකින් පිපිරිලාන

කාර් එකක ටයරෙකක් පිපිරිලා

හයියෙන් ගොරවලා

රැස්වීමක රතිඤ්ඤා පුපුරලා

ගල් කොරියක ගාල් බෝරයක් දාලා

හිස් ඉඩම අයිතිකරුට වාතයක් ගිහිල්ලා:yes:

හදුනා නොගත් සද්දයක් ඇවිත් තියෙනවා

සින්හල අන්තවාදීන් ,සින්හල ජාතිවාදීන්

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

අනුමානයක් නෑ. වාතයක් යන්න ඇති. යහපාලන වාතයක්නේ ඒකයි සද්දේ වැඩි!

මේ ඉන්නෙ උබේ අම්මා නොවෙන්න පුලුවන්....:no:

_44340933_grief_ap203.jpg

MTA4MAAAMTYAGFbKtkbyPdp.jpg

crying_1364329i.jpg

Bomb_blast_katubeddas8-722774.JPG

මේ ඉන්නෙ උබේ තාත්තා නොවෙන්න පුලුවන්...:no::no::dull:

z_p09-twenty1.jpg

husbandx-large.jpg

අවුලක් නෑ...කොත්තමල්ලි බීලා නිදා ගනින්
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විගහට මහින්ද අගමති කරමු.

    යුද්දෙ දිනපු නායකයා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුද්දෙ දිනපු නායකයා

    dan hari:D

    නැ නැ.:no: :no: මම දාල තියන එක හරි. උන්නාන්සෙ තනියමනෙ යුද්දෙ කරේ.

    යුද්දෙ දිනපු නායකයා
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    පොලිසියට ඔච්චර හොයා ගන්න බැරි උනාද පිපිරුනේ බෝම්බයක්ද නැද්ද කියලා? මාරයි නේ....

    අපේ මහේන්ද්‍ර රජ්ජුරුවෝ හිටියනම් මෙහෙම වෙයිද? නැද්ද මන් අහන්නේ

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    පොලිසියට ඔච්චර හොයා ගන්න බැරි උනාද පිපිරුනේ බෝම්බයක්ද නැද්ද කියලා? මාරයි නේ....

    balum bolayak wenna ethi. :rofl::rofl::rofl:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    balum bolayak wenna ethi. :rofl::rofl::rofl:

    බැලුම් බෝලයක් පිපුරුවාම ඔහොම සද්දේ එනවද.. ගොන් කතා කියන්න එපා බන්....

    පොලිසියටවත් හොයාගන්න බැරි වින දේ හරියට දැක්කා වගේ නේ පෝස්ට් එක දාලා තියෙන්නේ ඒ මදිවට පින්තූරත් දාලා....නියමයි...
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පොලිසියට ඔච්චර හොයා ගන්න බැරි උනාද පිපිරුනේ බෝම්බයක්ද නැද්ද කියලා? මාරයි නේ....

    අපේ මහේන්ද්‍ර රජ්ජුරුවෝ හිටියනම් මෙහෙම වෙයිද? නැද්ද මන් අහන්නේ

    පොලීසිය ඈත්ත කිවුවහම උන්ට ප්‍රොමෝශන් එකක් එක්කම පඩිත් වෑඩි කරලා දෙයි...ලොල්..උබ වගේ ගොන් හරකෙක්..මෝඩ මූසලයෙක්...:lol::lol::lol::lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ ඉන්නෙ උබේ තාත්තා වෙන්නත් පුලුවන්...:no::no::dull:
    KP0806.jpg

    2+copy.jpg

    65bf928b8b5763015d86464be4e064fb_m.jpg

    අවුලක් නෑ...යුද්ධේ දින්නනේ™, කොත්තමල්ලි ටිකක් බිලා හරි නිදා ගනින් එක ඇගට හොදයි, එහෙම නැතුව කලින් එකා අඩු කරපු බලුකෑම කන්න කියලද උබ කියන්නේ, පැට්‍රල් ඩිසල් ගෑස් අඩු කලා එව තොපිට පෙන්නේ නැහැ, පොඩි මිනිහෙකුට වාහනයක් ගන්න ටැක්ස් අඩු කලා, තොපිට එවා පෙන්නේ නැහැ, කලින් එකා ලැම්බොගිනි සහ රෙසින් කාර් ටැක්ස් අඩු කලා තොපිට එවා පෙන්නේ නැහැ, ජන්දෙට කලින් විදුලි පුටු කිය කිය බෙරිහන් දුන්නා, ඔච්චර උඩ පනින තොපේ මහ එකා ඇයි බන් මේ පාර පැරදුනේ, දැන් කියපන් දෙමල චන්ද වලින් කියලා, හොදට බලපන් ලංකා සිතියම අරගෙන මේ පාර උබගේ මහ එකාට කෙලවුනේ බහුතරයක් සිංහල මිනිස්සු ඉන්න පැතිවලින්, ඇයි ඒ ආසන පැරදුනේ, එවයෙත් දෙමල්ලු ඉන්න නිසාද ?
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මේ ඉන්නෙ උබේ තාත්තා වෙන්නත් පුලුවන්...:no::no::dull:
    KP0806.jpg

    2+copy.jpg

    65bf928b8b5763015d86464be4e064fb_m.jpg

    අවුලක් නෑ...යුද්ධේ දින්නනේ™, කොත්තමල්ලි ටිකක් බිලා හරි නිදා ගනින් එක ඇගට හොදයි, එහෙම නැතුව කලින් එකා අඩු කරපු බලුකෑම කන්න කියලද උබ කියන්නේ, පැට්‍රල් ඩිසල් ගෑස් අඩු කලා එව තොපිට පෙන්නේ නැහැ, පොඩි මිනිහෙකුට වාහනයක් ගන්න ටැක්ස් අඩු කලා, තොපිට එවා පෙන්නේ නැහැ, කලින් එකා ලැම්බොගිනි සහ රෙසින් කාර් ටැක්ස් අඩු කලා තොපිට එවා පෙන්නේ නැහැ, ජන්දෙට කලින් විදුලි පුටු කිය කිය බෙරිහන් දුන්නා, ඔච්චර උඩ පනින තොපේ මහ එකා ඇයි බන් මේ පාර පැරදුනේ, දැන් කියපන් දෙමල චන්ද වලින් කියලා, හොදට බලපන් ලංකා සිතියම අරගෙන මේ පාර උබගේ මහ එකාට කෙලවුනේ බහුතරයක් සිංහල මිනිස්සු ඉන්න පැතිවලින්, ඇයි ඒ ආසන පැරදුනේ, එවයෙත් දෙමල්ලු ඉන්න නිසාද ?

    මේ ඉන්නෙ උබේ අම්මා නොවෙන්න පුලුවන්....:no:

    _44340933_grief_ap203.jpg

    MTA4MAAAMTYAGFbKtkbyPdp.jpg

    crying_1364329i.jpg

    Bomb_blast_katubeddas8-722774.JPG

    ඒත් ඈයි ඒක එහෙම නොවුනෙ...? :dull::dull::dull::dull::dull:

    බඩ ගෑන හිතන බත් බෑලයා
    :yes:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    පොලීසිය ඈත්ත කිවුවහම උන්ට ප්‍රොමෝශන් එකක් එක්කම පඩිත් වෑඩි කරලා දෙයි...ලොල්..උබ වගේ ගොන් හරකෙක්..මෝඩ මූසලයෙක්...:lol::lol::lol::lol::lol::lol::lol:

    උඹත් පෝස්ට් එක දාලා තියෙන්නේ හරියට විස්තරේ තහවුරු කරගෙන නෙමෙයි නේ. අර ඕපාදූප වගේ අරයා කිව්ව ලු, මෙයා කිව්වාලු කියලා. ඊට පස්සේ පරණ පින්තූර දාල කියවන මිනිහගේ ඔලුවට දාන්නේ වෙච්ච සිදුවීම ගෑන නෙමෙයි වෙන දේයක්.

    දාපන් හරියට තහවුරු කරගත්ත නිව්ස් එකක්. ඔය කතාව 100% හරි නම් මේ රටේ හැමදේනාම වගේ ඕකට විරුද්ධයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කලකින් නොඈසූ හඩක් උතුරෙන් ඈසෙයි.....:frown::frown::frown::frown:

    උතුරේ පිපිරිමක්.. බෝම්බ හඬක් වගේ යයි පොලීසිය කියයි

    Puka thamai :lol:

    Bomba pipirawanne thopila wage awajathaka haththa thamai. Fantacy rajekwa promote karanna LTTE eka form karana ubala wage awajathaka ballonta wedi thiyala inna ona mulinma :lol: