"පුදුම අමාරුවක්නේ තියෙන්නේ ඇඳුම් අඳිනවා බලන්න" කියල වීඩියෝ කරන එකට බැන බැන ඩෙනිමක් (සුදු පාට වගේ මතක) අඳින එකත් තියෙනවද?
"පුදුම අමාරුවක්නේ තියෙන්නේ ඇඳුම් අඳිනවා බලන්න" කියල වීඩියෝ කරන එකට බැන බැන ඩෙනිමක් (සුදු පාට වගේ මතක) අඳින එකත් තියෙනවද?
වීඩියෝ කරපු එකා මැරුණා."පුදුම අමාරුවක්නේ තියෙන්නේ ඇඳුම් අඳිනවා බලන්න" කියල වීඩියෝ කරන එකට බැන බැන ඩෙනිමක් (සුදු පාට වගේ මතක) අඳින එකත් තියෙනවද?
indikage seen eka dannawa nam kiyanna please?ඕවා මහ සක්කිලි වැඩ. අපිත් ඒ කාලේ රහකර කර බැලුවා. ඕක ලීක් කරපු එකා ඇක්සිඩන්ට් එකකින් දුක් විදලා මලා මෑතකදී. කරපු වැරදිවලට රිටර්න් එක මේ ආත්මේ දී ම පොරට හම්බ වුණා. පොරත් පොඩි නලුවෙක්.
ඔව් ඕක ආවේ අර කැම්පස් සීන් එකට පස්සේ.Man hithanne oka awe 2005/2006 di. Api A/L karanakota thamai oya seen eka awe. Kollonge phone wala 3gp ekak thibba. Thawa modeling karana wage ekakuth thibbada koheda e kale.
අපි ඔවා බලනකොට අල 50 යි සැමන් 80 යි. භූමි තෙල් නිල් පාටයි. ඉරාජ්ල රනිදුලා භාතියලා රොමෙශ්ලා සින්දු කියනවා![]()
උබ ට අවුලක් නැහැ . මොනව කියලා පෙන්නද වීඩියෝ කාරා කියලාඋපන් ඇඳුමෙන් බත් පතක් කන්නට සිතුණා පින්වතුනි.