-උදයෙන් අවදිවීමෙ වැදගත්කම්-
යාලුවනේ අද මම ඔය අයට කියන්නෙ උදයෙන් අවදිවීමෙ වැදගත්කම් ගැන
ආයුර්වේද ශාස්ත්රයේ උදේ පාන්දරම අවදිවීම පිළිබඳව දක්වන කාරණාවන් අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ට හා රැකියාවට යන තරුණ තරුණියන්ට ඉතාම වැදගත්වේ.
සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු බ්‍රහ්ම මුර්තියෙන් උදේ පාන්දර හතරට අවදිවීම,ඉතාමත් සුබඵලදායකයි.පාන්දර හතරේ සිට පහ දක්වාම බ්‍රහ්ම මුර්ති පවතින්නා වු කාල සීමාව බැවින් අවදිවීම ඉතා යහපත් නිරෝගිමත් කාර්යයකි.
අවදිවු විගසම මුව සෝදා උෂං හෙවත් සිසිල් දිය පානය කිරීම ඉතාම වැදගත් කාර්යයකි.සිසිල් දිය පානය කිරිමෙන් ශරීරයේ දැඩි උෂ්ණත්වය සමතාවයට පත්වී නිරෝගීමත්වේ.කෝපි,තේ පානයට ප්‍රථමයෙන් සිසිල් පැන් වීදුරුවක් පානය කිරීම නිරෝගී ජිවිතයට අත්‍යවශ්‍ය කාරණයකි.
උදයට හිස් බඩම සිසිල් පැන් පානය ජපන් ක්රමයකැයි සමහරු ප්‍රකාශ කෙරුවත් එය ආයුර්වේද ශාස්ත්රයේ බ්‍රහ්ම මුර්ති නිඝන්ඩුවේ සඳහන් වී ඇත.
සිසිල් පැන් පානයෙන් පසු විනාඩි තිහක් ගතවී තේ බීම ක්රමාණුකූල ක්‍රියා වලියකි.ඉන්පසු ආහාර ගැනිම ඉතාම අත්‍යවශ්‍ය දෙයකි.රාත්‍රියේ පැය අටක් හෝ දහයක් නිරා ආහාරව සිට උදයට කෑම ගැනීම ඉතා වැදගත්වේ.උදය ආහාර වේල රජ වේලක් ලෙස අංග සම්පුර්ණ්ව ගත යුතුවේ.
උදයට හොඳ ආහාර
රතු කැකුළු බත්,තෝසේ,ඉඳිආප්ප,ආප්ප (හාල්පිටි),බතල,කඩල,මුං ඇට,ගස්ලබු වැනි පලතුරු වර්ගයක්.
001flyD@Elakiri