උදවක් ඔනෙ Google checkout එකට sampath webcard.
මචන් මම Google checkout එකෙන් පොඩි ගනුදෙනුවක් කරන්න ඕනෙ. එකට Sampath web card එක පාවිච් කරන්න පුලුවන්ද? Sampath debit card එකනම් online ගනුදෙනු වලට වැඩකරනෙ නෑ.
මචන් Google checkout එක sampath web card accept කරනවද?