උදවක් ඔනෙ Google checkout එකට sampath webcard.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
උදවක් ඔනෙ Google checkout එකට sampath webcard.

මචන් මම Google checkout එකෙන් පොඩි ගනුදෙනුවක් කරන්න ඕනෙ. එකට Sampath web card එක පාවිච් කරන්න පුලුවන්ද? Sampath debit card එකනම් online ගනුදෙනු වලට වැඩකරනෙ නෑ. :)
මචන් Google checkout එක sampath web card accept කරනවද? :)
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එහෙම ප්‍රශ්නයක් නෑ මන් දන්න විදිහට...වෙබ් කාර්ඩ් එක Virtual Visa කාර්ඩ් එකක් හින්දා Visa ඇක්සෙප්ට් කරන සයිට් වල වෙබ් කාර්ඩ් එක යුස් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Ranga disa

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    ඉන්ටර්නෙට් වලින් ගෙවන්න ක්‍රම දෙකක් තියෙනවා ඒවා තමා ක්‍රෙඩිට්කාඩ් එකක් හරි අවසන් විකල්පේ වෙන සම්පත් වෙබ් කාඩ්. සම්පත් වෙබ් කාඩ් ඒකෙන් ගෙවන්න කලින් කාර්ඩ් එක වෙරිෆ්ය් කරනවා එකට අපි සම්පත් බෑන්ක් එකට කතා කරලා නම්බර් එක ඉල්ලගන්න ඕන, ඊ බේ වලට ගෙවන්න පේපැල් එකවුන්ට් එක හදනකොට ත් මේ වගේම තමා.
    විසා කාඩ් වලින් ඕක කරන්න බැහැ, මම අත්දැකීමෙන් කියන්නේ
     
    Last edited:

    ඉතින් බං credit card issue එකරන්නෙත් Visa,Master වගෙ payments technology එක බාවිතයෙන්නෙ? Sampath web card කියනෙ pre-paid credit කාඩ් එකක් නෙ එකෙත් Visa payment tech එක බාවිතාකරනෙ.?:)

    මම ඇහුවෙ sampath web card එක Google checkout Accept කරනවද කියල බං?

    ඔයා ඔය කියන්නෙ debit කාඩ්ද? එකෙන්නම් online බෑ තමා .
    :)

    ඒ නැතත් sampath web card කියන්නෙ විකල්පයක් නෙවෙ. Credit card වලට විකල්පය තමා pre-paid credit card එහෙම නැත්තම් debit card. හැබයි debit card online බෑනෙ.

    sampath web card මචො brand name එකක්.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Google checkout accept karanawa. Verify karanna one na.
    Mama Google Apps - e kiyanne Google ekenma - plan ekakata pay karanawa.
    Sampath Web Card eka credit cards accept karana onema PAYMENT METHOD ekak widihata use karanna puluwan habia merchant refunds wada laranne na.
     
    • Like
    Reactions: Ranga disa

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    එහෙම ප්‍රශ්නයක් නෑ මන් දන්න විදිහට...වෙබ් කාර්ඩ් එක Virtual Visa කාර්ඩ් එකක් හින්දා Visa ඇක්සෙප්ට් කරන සයිට් වල වෙබ් කාර්ඩ් එක යුස් කරන්න පුලුවන්.

    Google checkout accept karanawa. Verify karanna one na.
    Mama Google Apps - e kiyanne Google ekenma - plan ekakata pay karanawa.
    Sampath Web Card eka credit cards accept karana onema PAYMENT METHOD ekak widihata use karanna puluwan habia merchant refunds wada laranne na.

    Thanks යාලු. මම try කරල බලන්නම්. :)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    Sampath web Card එක වැඩ. මම මෙදැන් payment එක කරා. Thanks ඔකොටොම. :):)