මචන්ලා මට මේ ගැජට් (hard drive enclosure) එකට (NAS - Network Access Storage) හිත ගියා.
මේකේ Desktop 3.5'' hard එකක් දාලා File/Media Streaming Server එකක් විදිහට use කරන්න පුළුවන්.
USB 3.0, WiFi, Ethernet වලින් connect වෙන්න පුළුවන්.
මෙකට මගෙ old hard එක fix කරගත්තට පස්සෙ එකේ තියෙන movies එහෙම WiFi වලින් stream කරල phone එකෙන්, lap එකෙන්, tv එකෙන් බලන්න පුළුවන්. ඒකයි ගන්න හිතුනෙ.
මේක 7000 - 8000 වගේ වෙනවා (Daraz - AliExpres).
ඒ ගානට පාඩුයිද, වෙන මොනවහරි alternatives තියෙනවද?