උදවක් WIFI Mini USB Network Adapter එකක් ebay එකෙන් ගන්න.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උදවක් WIFI Mini USB Network Adapter එකක් ebay එකෙන් ගන්න.

    මචංලා මට desktop computer (Windows) එකට connect කරන්න WIFI Micro/Mini USB Wireless Network Adapter එකක් ගන්න ඉන්නෙ. මගෙ router එක ZTE VXV10 W300 (SLT ADSL එක්ක දෙන එක ). මෙ WIFI micro/mini USB adapter එක ඔනෙම router එකක් එක්ක වැඩද? මොනවද මම මෙක ගද්දින් බලන්න ඔනෙ? මෙ router එක 802.11b 802.11g and 802.11n wireless Mode support කරනව. .මොනවද හොද brand? :D

    ගද්දින් එකෙ WiFi Certified ද කියල බලන්න ඔනෙද?

    මම බලපු adapter එක 150Mbps speed, එත් මගෙ router එක 135Mbps.
    :D
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැටියා;14072321 said:
    WIFI N support karana D-Link, TP-Link wage ekak ganin.
    Chinese jarawa ganna epa durable na :)

    ස්තුති මචන් reply එකට. මොකක්ද බං support කරන කියල කිවෙ?
    :D

    Router eke gahala athi B/G/N kiyala. mewa eka eka ranges. ekata match wena ekak ganna. godak routers and adapters b/g/n 3ma support karanawa
    ඔව් මෙ router එක G/B/N support. ස්තුති මචන් උදවට. :D