USB wifi adapter

Dasun Liyanage

Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ECMS1vV.jpg

    මම eBay එකෙන් උඩ තියෙන USB wifi adapter එක ගත්තා drivers ඔක්කොම install කරලා pc එකට set කලා.
    නමුත් pc එකෙන් slt router එක wifi connect වෙන්නේ නෑ. Phone එකේ hotspot wifi නම් connect වෙනවා. කවුරැ හරි මේකට විසඳුමක් දෙන්න ලොකු උදව්වක්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔවා ගන්නහ් එපා බ0 බ්‍රැන්ඩ් ගනින් TP Link වගේ ඔවා එක පාරයි දෙපාරයි ඉවරයි ...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් ඔය එකක් ගත්තා. හොඳට වැඩ කලා. ඒත් Antena එකක් තිබුණාට week signal boost වෙන් නෑ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    ECMS1vV.jpg

    මම eBay එකෙන් උඩ තියෙන USB wifi adapter එක ගත්තා drivers ඔක්කොම install කරලා pc එකට set කලා.
    නමුත් pc එකෙන් slt router එක wifi connect වෙන්නේ නෑ. Phone එකේ hotspot wifi නම් connect වෙනවා. කවුරැ හරි මේකට විසඳුමක් දෙන්න ලොකු උදව්වක්.

    math okak tama use kale motherboard ekak gannakan wifi tiyanawa
    mata nam kisi awulak wune ne
    hodatama weda kala
    speed ekath tiyanawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    වයිෆයි අඩප්ටරයක් ගත්ත 1000ක් දීල ඇන්ටනා නැති එකක්. පට්ට ස්ලෝ ඉන්ටනෙට්. නෙට්වර්ක් කේබල් එකේ තරම් නෑ.