උදව්කරපල්ලා...... කොල්ලට නමක්.
කොල්ලට නමක්.
උදව්කරපල්ලා.......... කොලුපැටියෙක්ට ගැලපෙන දිව නොපැටලෙන අකුරු 3ක 4ක හොඳ තේරුමක් තියෙන සිංහල, පාලි, සංස්කෘත වගේ භාෂාවක හොඳ නමක් හොයලදියල්ලකෝ..........
වෙලාවල්, අකුරු, ගනපිහිටිලි, අනංමනං නෑ. ඉපදුනගමන් නමදෙන්න ඕන. හෙමීට ගැලපෙන නමක් හොයනව
තව මාසෙකින් දෙදරු පියෙක්
රොබොට් අයියා

(ඕවා ගැන තේරුමක් නෑ බොස්.....දන්න කෙනෙක් හොඳ නමක් කියයි......
ජය වේවා...ජය වේවා!