උදව්කරපල්ලා...... කොල්ලට නමක්.

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උදව්කරපල්ලා...... කොල්ලට නමක්.

    කොල්ලට නමක්.

    උදව්කරපල්ලා.......... කොලුපැටියෙක්ට ගැලපෙන දිව නොපැටලෙන අකුරු 3ක 4ක හොඳ තේරුමක් තියෙන සිංහල, පාලි, සංස්කෘත වගේ භාෂාවක හොඳ නමක් හොයලදියල්ලකෝ..........


    වෙලාවල්, අකුරු, ගනපිහිටිලි, අනංමනං නෑ. ඉපදුනගමන් නමදෙන්න ඕන. හෙමීට ගැලපෙන නමක් හොයනව:)

    තව මාසෙකින් දෙදරු පියෙක්:cool:

    රොබොට් අයියා
    :frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ පැතුම්......:cool:
    භූත‍යා කි‍යල දාන්න.......:eek:(ඕවා ගැන තේරුමක් නෑ බොස්.....දන්න කෙනෙක් හොඳ නමක් කි‍ය‍යි......:yes:)
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    හප්පා රොබර්ට් අයියාත් එහෙනම් තාත්තා කෙනෙක් වුනා.:Dජය වේවා...ජය වේවා!