මේක අයින් වෙන්නෙ නැ..... අයින් කරගන්න ඕනේ...
DESKTOP එකේ තියෙනවා
DESKTOP එකේ තියෙනවා
මොකද්ද ඔය? සොෆ්ට්වෙයාර් එකක් ද?
ඔව්.. online exam use.... මේක මං නොදන්න නංගි කෙනෙක්ගේ...mokakhari exam ekak wath kara da? oka online exam walata use karanawa campus wala. task manager eke pennanne nadda? ethanin end karanna barida?
ඔව්.. online exam use.... මේක මං නොදන්න නංගි කෙනෙක්ගේ...![]()
There are some bowsers that are locked... eg Blackboard has one. You can do the on-line test with it but most other functions are disabled.මොකද්ද ඔය? සොෆ්ට්වෙයාර් එකක් ද?
Malwarebytes ඉන්ස්ටෝල් කරලා full scan එකක් දීලා බලන්න වෛරස් තියෙනව ද කියලා.දන්නේ නැ.. මේක desktop එකේ තියෙනවා අයින් වෙන්නෙ නැ.. මොනව ඕපන් කරත් අයින් වෙන්නේ නැ...... මැදට වෙලා තියෙනවා...
අයෙත් එනවා..ටාස්ක් මැනේජර්, අනිත් කිසිම සොෆ්ට්වෙයා එකක් ඕපන් කරන්න බෑ ඔය මගුල ඕපන් කරලා තියෙද්දි. රීස්ටාට් බටන් එක ඔබපන්
වයිරස් එකක වෙන්න බෑ... මං හිතන විදිහටMalwarebytes ඉන්ස්ටෝල් කරලා full scan එකක් දීලා බලන්න වෛරස් තියෙනව ද කියලා.
I told you it's quite possibly Respondus, Sadly it's stuck. Start in Safe mode and uninstall or do a system restore. Otherwise take it to a person who knows what to do.අයෙත් එනවා..
වයිරස් එකක වෙන්න බෑ... මං හිතන විදිහට
------ Post added on Jan 30, 2025 at 3:21 PM
