උදව්වක් අවශ්‍යයි..... එලකිරියන්ස්ලා....

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    image-197.png

    මේක අයින් වෙන්නෙ නැ..... අයින් කරගන්න ඕනේ...
    DESKTOP එකේ තියෙනවා
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දන්නේ නැ.. මේක desktop එකේ තියෙනවා අයින් වෙන්නෙ නැ.. මොනව ඕපන් කරත් අයින් වෙන්නේ නැ...... මැදට වෙලා තියෙනවා...
    මොකද්ද ඔය? සොෆ්ට්වෙයාර් එකක් ද?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ටාස්ක් මැනේජර්, අනිත් කිසිම සොෆ්ට්වෙයා එකක් ඕපන් කරන්න බෑ ඔය මගුල ඕපන් කරලා තියෙද්දි. රීස්ටාට් බටන් එක ඔබපන්
     
    • Like
    Reactions: luckgrlS and NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,032
    153,123
    113
    දන්නේ නැ.. මේක desktop එකේ තියෙනවා අයින් වෙන්නෙ නැ.. මොනව ඕපන් කරත් අයින් වෙන්නේ නැ...... මැදට වෙලා තියෙනවා...
    Malwarebytes ඉන්ස්ටෝල් කරලා full scan එකක් දීලා බලන්න වෛරස් තියෙනව ද කියලා.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ටාස්ක් මැනේජර්, අනිත් කිසිම සොෆ්ට්වෙයා එකක් ඕපන් කරන්න බෑ ඔය මගුල ඕපන් කරලා තියෙද්දි. රීස්ටාට් බටන් එක ඔබපන්
    අයෙත් එනවා..

    Malwarebytes ඉන්ස්ටෝල් කරලා full scan එකක් දීලා බලන්න වෛරස් තියෙනව ද කියලා.
    වයිරස් එකක වෙන්න බෑ... මං හිතන විදිහට
    ------ Post added on Jan 30, 2025 at 3:21 PM
     
    • Sad
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,519
    113
    අයෙත් එනවා..

    වයිරස් එකක වෙන්න බෑ... මං හිතන විදිහට
    ------ Post added on Jan 30, 2025 at 3:21 PM
    I told you it's quite possibly Respondus, Sadly it's stuck. Start in Safe mode and uninstall or do a system restore. Otherwise take it to a person who knows what to do.