*******උදව්වක් අවශ්‍යයි*****z****zzzzzzzzzzzzzzzzzzzzzzzzzzz zzz

amilarr_c

Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth

    :nerd:මචන්ලා, මට ෆෝන් එකක් ගන්න ඔනෙ..... මන් හිතාගෙන ඉන්නේ NOKIA LUMIA 920 හරි LG NEXUS 4 එක හරි ගන්න. මට කියනවද මොන ෆෝන් එකද හොද කියල....... අනේ ලොකු උදව්වක්.......:nerd:
     
    BUMP....
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඒක ඉතින් තීරණය කරන්න ඕන ඔයාම තමයි.. :D
    දැන් නම් Nexus 4 එක ටිකක් පරණයි.. lumia එකත් පට්ට ෆෝන් එක. මෙතනදි Os එකේ ගැටීමට අමතරව, durability , camara ගත්තම නොකියා ඉස්සර ඉඳන්ම හොඳයිනේ.. ඒත් windows os එක ගොඩක් ලිමිටඩ්.. but Nexus 4 එකේ android os එක හෙන freedom එකක් තියෙනවා.. ඇප්ස් ‍ගොඩක් තියෙනවා.. අනික stock android තියෙන්නේ.. updates ආපුගමන් දාගන්න පුලවන්... ඒත් ඉතින් nexus ටිකක් පරණ නිසා.. ඉදිරියේදී එන andorid version වලට up to date කරද්දී hardware limitations ඒවිද කියන්න බෑ..

    ඔය youtube එකේ ගොඩක් තියෙනවානේ.. එකනෙක සංසන්දනය කරන videos ඒව බලන්න..නැත්නම් මේ ෆෙෘ්න්ස් තියෙන යාළුවන්ගෙන් ඉල්ලගෙන තමන්ම පොඩ්ඩක් ටෙස් කරල බලන්න.. තමන්ට ගොඩක්ම ෆීල් වෙන්නේ මොන එකද කියාලා.. ඔයා එච්චර geeky නැති . වැඩි කාලයක් Phone එකත් එක්ක සෙල්ලම් කර කර ඉන්නේ නැත්නම්.. nokia lumia එක පට්ට.. මමනම් ඒ ෆෝන් එකටත් ‍ගොඩක් ආසයි.. :D
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    kathawa aththa :yes::yes: