
මගේ ඇස් යට කොලෙස්ටරෝල් (xanthelasma) තැන්පත් වී ඇත. දැනට ස්ටැටින් කාන්ඩයේ බෙහෙත් ගත්තද මෙම කොලෙස්ටරෝල් patch එලෙසම ඇත.
මචංලා මේකට ගන්න සුදුසු බෙහෙත් හෝ cream එකක් තියෙනවා නම් කොටා ගෙන යන්න.
ලොකු උදව්වක් මට. මගේ වයස 31.
go for a doctor
don't play stupid games with your eyes![]()
Cholesterol අඩු වුණා කියල xanthelasma නැති වෙන්නේ නෑ. අලුතෙන් ඇති වෙන එක අඩු වෙන ඒක වෙන්නේ. තිබ්බ xanthelasma එහෙමම තියෙනවා. Statins ගන්නේ lipid profile එකක් කරලා බලලද? පවුලේ අයගෙන් high cholesterol and xanthelasma තියෙනවද? Cirrhosis හැදුන පවුලේ අය ඉන්නවද?මගේ ඇස් යට කොලෙස්ටරෝල් (xanthelasma) තැන්පත් වී ඇත. දැනට ස්ටැටින් කාන්ඩයේ බෙහෙත් ගත්තද මෙම කොලෙස්ටරෝල් patch එලෙසම ඇත.
මචංලා මේකට ගන්න සුදුසු බෙහෙත් හෝ cream එකක් තියෙනවා නම් කොටා ගෙන යන්න.
ලොකු උදව්වක් මට. මගේ වයස 31.
Thank you brotherCholesterol අඩු වුණා කියල xanthelasma නැති වෙන්නේ නෑ. අලුතෙන් ඇති වෙන එක අඩු වෙන ඒක වෙන්නේ. තිබ්බ xanthelasma එහෙමම තියෙනවා. Statins ගන්නේ lipid profile එකක් කරලා බලලද? පවුලේ අයගෙන් high cholesterol and xanthelasma තියෙනවද? Cirrhosis හැදුන පවුලේ අය ඉන්නවද?
Xanthelasma අයින් කරන්න පුළුවන්. Surgical and non surgical method වලින්. Dermatologist කෙනෙක් හම්බෙන්න. නැත්නම් Plastic surgeon කෙනෙක්ටත් පුළුවන්. මුනේ නිසා plastic surgeon කෙනෙක් recommend කලේ.
Statins ගන්නේ lipid profile එකක් කරලා බලලද? පවුලේ අයගෙන් high cholesterol and xanthelasma තියෙනවද? Cirrhosis හැදුන පවුලේ අය ඉන්නවද?Thank you brother
This one.go for a doctor
don't play stupid games with your eyes![]()