උදව්වක් ඔනා. කාර් ගැටලු.

මම ජනාදිපති උනාට කියලා නැනේ හිටපුද වර්තමානද කියලා. අනික ප්‍රසිඩන්ට් නම් කාට වෙන්න බැරිද? කොම්පැනියේ ලොක්කත් ප්‍රසිඩන්ට් නෙව හිටන්.

යකෝ ඔය ජනාදි පති කියලා තියෙන්නේ
කෝ බන් අර ලගදි ගෙන්න පු එක
කෝ බන් උබ ජොබක් සෙට් කරේ නෑ නේ