XPERIA X8 UPGRADE HELP!

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාළුවනේ මට ඔයාලාගෙන් උදව්වක් ඕනේ....... මේ Sony Ericsson Xperia X8 ෆෝන් එකේ Android 2.1 වලින් පස්සේ upgrades නැති නිසා වෙනම Custom Rom එකකින් Android 2.2 (Froyo) දාගන්න පුළුවන් කියලා වෙබ් එක සර්ච් කරාම දැක්කා...... මේ පහලින් දාලා තියෙන්නේ ඒක කරගන්න හැටි කියලා දෙන විඩියෝ තුනක්........

    1) මුලින්ම ෆෝන් එක රූට් කරන්න ඕනේලු.......
    (ඒකට ඕනේවෙන SuperOneClickv1.7 software එක ඔනේ කෙනෙක් ඉන්නවානම් මෙතනින් ගන්න.....) http://www.megaupload.com/?d=7S2CI6OY




    2) රූට් කරාට පස්සේ xRecovery හා Root Explorer දාගන්න වෙනවා ෆෝන් එකට........
    (ඒකට ඕනේවෙන xRecovery 0.1 හා Root Explorer 2.5.1 softwares මෙතනින් ගන්න.....) http://www.megaupload.com/?d=5MA2P8UY හා http://www.mediafire.com/?g990o9nm2py291l




    3) මෙන්න Android 2.2 (Froyo) එක Xperia X8 ෆෝන් එකට දාගන්න විදිය........ (මට එච්චරටම මීටර් නැති තැන් දෙක තුනකුත් තියෙනවා හැබැයි........) :eek:
    (ඒකට ඕනේවෙන Android 2.2 custom rom එක මෙතනින් ගන්න.....) http://code.google.com/p/minicm/downloads/detail?name=MiniCM6-1.0.1-X8.zip&can=2&q=




    ඉතින් අපේ එලකිරි එකේ කවුරුවත් මෙහෙම Sony Ericsson Xperia X8 ෆෝන් එකක් Android 2.2 (Froyo) වලට upgrade කරලා තියෙනවාද...........? මෙහෙම කරාට පස්සේ ආපු ප්‍රශ්න එහෙම තියෙනවාද........? වෙබ් එකේ දැක්කා කැමරා එකේ quality එකේ අවුලක් තියෙනවා කියලා......... හරියටම දන්න කෙනෙක් මේ ගැන කියලා දෙනවානම් ගොඩාක් වටිනවා.........

    දන්න කෙනෙක්ගේ උදව් ලැබෙනකම් මේ ත්‍රරේඩ් එක දිගටම ලයිව් තියාගන්න බම්ප් එකක් දාලා හරි උදව් කරන්න...........
    :):):):):)
     
    • Like
    Reactions: navodwickra

    priyatec

    Member
    Feb 11, 2007
    47
    1
    0
    Machan

    Andoid 2.2 custom danna epa. Dan Android 2.3.3 Gingerbred update eka official sony ericsson eken deela thiyenawa. Man gawa tiyenne x10 mamath update kara, x8 ekatath danna puluwan kiyala tibba
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    mage 4 n ekath x8 mama nam root karanna yanne na
    root kalama warranty nathji wenawalu
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    anna ekai kollo matat tiyena baya....... eeth hoyala beluwama meka karanna kalin oya xrecovery eken backup ekak aragattama awulak unoth aye 2.1 walatama maru wenna puluwanlu....... :eek:


    oka dala system eka henata slow weida dan na:nerd: