මචංලා,,, මට ලොකු උදවුවක් ඕනේ.

මගේ සෝනි එරික්සන් එක්ස්පිරියා එක්ස් එයිට්( Sony Ericsson XPERIA X8 )ෆෝන් එකට Android 2.3 (Gingerbread) දාන විදිහ විස්තර ඇතුව කියල දියන්කෝ.එකට ඕන සොෆ්ට්වෙයා ටිකත් ඕනේ.
Screenshot thiyanavanam thavath hodai