උදව්වක් ඔන මචන්ලා...
හැටන් යන්න හදන්නේ කෝච්චියේ.සෙනසුරාදා කොටුවෙන් නැගල යන්න හිතාගන ඉන්නේ, ඒක ගැන දන්න එකෙක් ඉන්නවද? 7.30 එකක් තියෙන කතාවක් කිව්වා. එකේ විස්තරයක් දන්නේ නෑ.සෙනගද? තුන් වෙනි පන්තියේ ටිකට් ගන්න තියෙයිද? විස්තරයක් දන්න කෙනෙක් කියපන්කෝ? දැන ගන්න විදිහක් හරි කමක් නෑ. කියපන්කො.

eeta labayi 2nd class. kokatath eservices online hari gihilla hari balanna.