උදව්වක් ඕනෑ කර තිබේ.

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    උදව්වක් ඕනෑ කර තිබේ.

    මට ඉක්මනය වර්ඩ්ප්‍රෙස් සයිට් එකක් හොස්ට් කරන්න හොඳ හොස්ටින් ප්ලේස් එකක් හොයා ගන්න ඔනෙ කරලා තියෙනවා. .lk ඩොමේන් එකක් අරගෙන 1G විතර ඉඩක් දෙන වාත නොවන හොස්ටින් ප්‍රොවයිඩර් කෙනෙක්ව හොයා ගන්නයි බලන්නෙ. උඹලගෙ අත්දැකීම් අනුව මට හොඳ තැනක් ඉක්මනට සොයා දෙන්න පුළුවන්ද?.