උදව්වක් ඕනි මචංලා..........
මචං ලා....
Biyagama village එකට ගිහින් තියන හරි ඒක ගැන දන්න කෙනෙක් හරි ඉන්නවනම් විස්තර ටිකක් කියනවද ?.
කොහොමද place එක, rooms කොහොමද...
price කොහොමද, price එකේ හැටියට rooms වල තත්වෙ කොහොමද (specially)
Safe ද ?
වෙන ඒ කිට්ටුව හොද rooms තියන තැන් තියනවද ?