උදව්වක් ඕනි

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචන්ලා සුදු ලූනු මී පැණි වල දාල කාපුවම බඩ අඩු වෙනවනේ.මට දන්නා 1ක් කියපල්ලා එක කන්නේ උදේ කෑමට ඉස්සල්ලද,පස්සෙද කියල
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බඩ අඩු වෙන්නෙ නෑ බන් කොලස්ටරොල් වලට හොදයි ලු ..........ආස ඇති නේද උබ ලේසියෙන් බඩ අඩු කරගන්න ..:lol::lol::lol::lol::lol: