මචංලා ඇල්කොහොල් එපා කරවන මෙඩිසින් මොනා හරි තියෙනම් කියපල්ලකො යාළුවෙක්ගේ උවමනාවකට තාත්තා කෙනෙක්ට දෙන්න(විස්තර පස්සෙ දාන්නම් ඒ ගැන) මට මතකයි කලින් ත්රෙඩ් වගයක් ගියා ඒත් හොයාගන්න විදියක් නැහැ... පින් අතේ වැඩක් බන්
doctr kenegen ahala balahan
owa ehema denna epa yakune, mama ahala tiyanawa ohoma dila marennath ida tiyanawalu
