උදව්වක් ඕනී (headset suggestion)

jorsa

Member
Jun 22, 2023
14
11
3
8කට වඩා අඩු හොද වයලස් buds හරි headset හරි එකක් රෙකමන්ඩ් කරහල්ලකෝ(Aliexpress awlk na)
 

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mokakd meka??
    SoundPEATS කියන brand එකේ ANC තියන එකක්. අඩුම ගාණට ANC තියන ඒවගෙන් එකක්. Sounds එහෙමත් හොඳයි.

    ඔය reviewer ඔය තුන හොඳයි කියලා කියන්නේ. සෑහෙන්න හොඳ reputated reviewer කෙනෙක්.