උදව්වක් ඕනෙමයි

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    උදව්වක් ඕනෙමයි

    මචංලා,
    උදව්වක් ඕනෙ.
    fb account එකක දැන් තියෙන password එක බලගන්නයි ඕනෙ.
    email account එකට වෙන්න පුලුවන්.
    දැන් උඹල කියයි එහෙනම් password එක reset කරපන් කියල.
    මට ඕනෙ එහෙම නෙවේ, තියෙන password එක එහෙමම තියෙද්දි account එකට ලොග් වෙන්නයි මට ඕනෙ.
    නැත්තන් තියෙන password එක reset කරල, ලොග් වෙලා, ආපහු තිබ්බ password එකම දාන්න ඕනෙ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Password එක දන් නැතිව එහෙම කරන්න බෑ.. Keylogger, Phishing තමයි ඔය වැඩේ කරගන්න පුළුවන් එකම දේ.. හැබැයි ඉතින් virus එකක් යවන්න ඕනේ අදාල කෙනාගේ Pc එකට. නැත්නම් advance subject. Social engineering ;)

    Password එක වෙනස් කරලා 'Log me out of other devices' කියල අහනවා.. ඒක Keep me logged in කියල දුන්නනම් අයිති එක්කෙනා log out වෙනකන් account එක use කරන්න පුළුවන් so එයට එච්චර meter නෑ. (armature hour)
     
    adoo virus yawanne nathiwa bida ban?
    barima unoth Keep me logged in dila karanna thamai hithan inne.
    keylogger, phishing karanne kohomada?
    ekenuth mata one wade baida?
    virus yavana wadenam ba ban.

    thnx machan +
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    නෝටි බබා;19853209 said:
    adoo virus yawanne nathiwa bida ban?
    barima unoth Keep me logged in dila karanna thamai hithan inne.
    keylogger, phishing karanne kohomada?
    ekenuth mata one wade baida?
    virus yavana wadenam ba ban.

    thnx machan +

    keylogger= virus