උදව්වක් ඕනෙ මචන්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක විකුණන්න දැම්මා. ඒකට මට ඕඩර් එකක් ඇවිත් මේ සෙලර්ගෙන් ඒක ship කරා මචන්. මේ 11 ඕඩරේ දාලා ඌ 14 ship කරා කියලා දාලා තිබුනා. මම ඉතින් මගේ කස්ටමර්ට අරූ දීපු ට්‍රැකින් නම්බරෙත් යවලා අයිටම් එක ship කරා කියලත් දැම්මා.

    මෙන්න ඒපාර අලි එකේ සෙලර් මට මැසේජ් එකක් අද දාලා ස්ටොක් වල බඩු නෑ වෙන එකක් දාන්නද කියලා. මම ඌට බැන්නා එහෙනම් ඇයි බොරු කියුවෙ ශිප් කරා කියලා කියලා. අනේ බන් මම මේ අයිටම් එක හැම තැනම බැලුවා අගු උනේ නෑ. ඉන්ටනෙට් එකේ වෙන කවුරු හරි මේක විකුණන්න දාලා නම් මට ලින්ක් එකක් හොයලා දියන් එතනින් වත් අරන් ආයෙ යවන්න. ලොකු උදව්වක් බන්..
     
    • Sad
    Reactions: Solo Rider

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    Link eka wada na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඩිලිවරි කරන අතරතුර වාහනේ ඇක්සිඩන්ට් වෙලා පැකේජ් එක ඩැමේජ් වෙලා කියලා පෝස්ටල් එකෙන් දැනුම් දුන්නා. දැන් මොකත කරන්නෙ කියලා අහපන්
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Link eka wada na
    meka machn update kara

    ඩිලිවරි කරන අතරතුර වාහනේ ඇක්සිඩන්ට් වෙලා පැකේජ් එක ඩැමේජ් වෙලා කියලා පෝස්ටල් එකෙන් දැනුම් දුන්නා. දැන් මොකත කරන්නෙ කියලා අහපන්
    ado thanx bn idea ekata :love:
    ------ Post added on Sep 21, 2022 at 5:19 PM
     
    • Like
    Reactions: Solo Rider

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ