මෙන්න මේ ලින්ක් එකේ තියෙන එක විකුණන්න දැම්මා. ඒකට මට ඕඩර් එකක් ඇවිත් මේ සෙලර්ගෙන් ඒක ship කරා මචන්. මේ 11 ඕඩරේ දාලා ඌ 14 ship කරා කියලා දාලා තිබුනා. මම ඉතින් මගේ කස්ටමර්ට අරූ දීපු ට්රැකින් නම්බරෙත් යවලා අයිටම් එක ship කරා කියලත් දැම්මා.
මෙන්න ඒපාර අලි එකේ සෙලර් මට මැසේජ් එකක් අද දාලා ස්ටොක් වල බඩු නෑ වෙන එකක් දාන්නද කියලා. මම ඌට බැන්නා එහෙනම් ඇයි බොරු කියුවෙ ශිප් කරා කියලා කියලා. අනේ බන් මම මේ අයිටම් එක හැම තැනම බැලුවා අගු උනේ නෑ. ඉන්ටනෙට් එකේ වෙන කවුරු හරි මේක විකුණන්න දාලා නම් මට ලින්ක් එකක් හොයලා දියන් එතනින් වත් අරන් ආයෙ යවන්න. ලොකු උදව්වක් බන්..