උදව්වක් ඕනෙ හදිස්සියෙන්ම

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උදව්වක් ඕනෙ හදිස්සියෙන්ම

    මචන්ල උබල දන්නක කෙනෙක් ඉන්නවද චෙක් වලට සල්ලි දෙන?? මගෙ පේමන්ට් වගයක් හිරවෙලා ජනවාරි 25 කෑශ් වෙන්න තියන චෙක් එකක් තියන්ව මචන්ල රු 68,000/= මේක මාරුකරගන්න තමා ඕනෙ. පොලියක් දෙන්න උනත් කමක් නෑ ලොකු උදව්වක් මචන්ල
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සර නං දුන්න බං කට්ටිය. දැන් දෙනව හොරයි. නඩු ගියත් සෑහෙන කට්ටක් කන්ඩ වෙන නිසා දැන් ෂුවර්ම ඩයල්වලට විතරයි දෙන්නෙ දෙන උන්. නැත්තං සෙට් කරන එකා ඈප වෙන්ඩ ඕනේ.
    BUMP
     
    • Like
    Reactions: chamal89

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉස්සර නං දුන්න බං කට්ටිය. දැන් දෙනව හොරයි. නඩු ගියත් සෑහෙන කට්ටක් කන්ඩ වෙන නිසා දැන් ෂුවර්ම ඩයල්වලට විතරයි දෙන්නෙ දෙන උන්. නැත්තං සෙට් කරන එකා ඈප වෙන්ඩ ඕනේ.
    BUMP

    එහෙමද මචන්, මගෙ පේමන් එකක් හිර වෙලා බන් අද වැඩකරන කොල්ලන්ට ඇඩ්වාන්ස් දෙන්න ඕනෙ.... එකයි බන්. මම කවදාවත් ඔහොම කරල නෑ මචන් මේ පලවෙනි පාර
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එහෙමද මචන්, මගෙ පේමන් එකක් හිර වෙලා බන් අද වැඩකරන කොල්ලන්ට ඇඩ්වාන්ස් දෙන්න ඕනෙ.... එකයි බන්. මම කවදාවත් ඔහොම කරල නෑ මචන් මේ පලවෙනි පාර
    මචං පොඩ්ඩක් බලහං දන්න කියන තොග කඩ කාරයෙක් ඉන්නවනං උං සමහරවිට චෙක් අරන් සල්ලි දෙනව. හදිස්සියට සල්ලි හිර උනාම වෙන අපහසුව කියල වැඩක් නෑ තමා මචං.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං පොඩ්ඩක් බලහං දන්න කියන තොග කඩ කාරයෙක් ඉන්නවනං උං සමහරවිට චෙක් අරන් සල්ලි දෙනව. හදිස්සියට සල්ලි හිර උනාම වෙන අපහසුව කියල වැඩක් නෑ තමා මචං.

    එහෙමද සීන් එක මම බලන්නම් මචන්.. ඔව් බන් ඔලුව පිස්සු වගේ බන්