උදව්වක් ඕනෙ Amazon FBA ගැන

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    උදව්වක් ඕනෙ Amazon FBA ගැන

    Drop-shipping නෙවෙයි කරන්න යන්නෙ. Amazon එකේ මගේ ප්‍රොඩක්ට් එකක් විකුනන්න යන්නෙ. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.

    • Amazon FBA කරන කවුරු හරි එලකිරියෙ ඉන්නවද?
    • පොඩි පැකේජින් කොම්පැනි තියෙනවද ?
    • FBA නැතුව කෙලිම්ම shipping කරන එක වාසිද?