උදව්වක් ඕනෙ Amazon FBA ගැන
Drop-shipping නෙවෙයි කරන්න යන්නෙ. Amazon එකේ මගේ ප්‍රොඩක්ට් එකක් විකුනන්න යන්නෙ. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.
Drop-shipping නෙවෙයි කරන්න යන්නෙ. Amazon එකේ මගේ ප්‍රොඩක්ට් එකක් විකුනන්න යන්නෙ. පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.
- Amazon FBA කරන කවුරු හරි එලකිරියෙ ඉන්නවද?
- පොඩි පැකේජින් කොම්පැනි තියෙනවද ?
- FBA නැතුව කෙලිම්ම shipping කරන එක වාසිද?