muge paiya kapala dala gedata korala tiya ganin karana deyak na ..

muge paiya kapala dala gedata korala tiya ganin karana deyak na ..

මූට නිකම් මැරුම් කන්න වෙන්නේ![]()

අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං..
ubath ratada inne? mona peththe ekekda ban![]()
machn buddhagame thiyenawa esuru karanna hoda yaluwek nettam thaniyama inna kiyala .... ubage oya yaluwa hoda ekek nemei bang... ugen ubata awedak misak wedak wei kiyala hitanna beh,,, okagen ain weyan karanna puluwan help ekak korala heki ikmanin...
කොතනද?ජින්තුවා;18377796 said:මෙලෝ හුට්ටක් තේරුනේ නෑ බන්..![]()
දැනටත් ටිංකිරි ගාගෛන ඉන්නෙඅඹට දෙන්නං මං දෙන්න තියන අවවාදේ......
අර පිලාත් කලා වගේ වතුරෙන් අත හෝදං මෙන්න මෙහේට වෙලා හිට.
නැත්තං උගේ යාලුව වෙච්චී උඹේ කල හොද පස්සෙං එළවයි....
නිකං ඔය වගේ සොන්න ඩයල් නිසා නිකං හොදට තියන *කේ ටිංකිරි ගාගන්නේ නැතුව ඉදිං.....

film එකක් ගහන්ඩ පුලුවන් තනාවක් බන්... අවසානෙත් මතක් කරල උබම දාපන්...
උබේ යාළුවා ඔය වගේ එකෙක්නම් ඌ ගැන කතා කරලා වැඩක් නෑ , ගෑණි ළමයි පව් තමයි ඒකට ඉතිං උබ මක් කරන්නද උන් කරන දේවල් අනුව ප්රතිපල ලැබෙයි , ඔක්කොම කියල තියනවා වගේ කියන්න තියෙන්නේ ඔය අනුන්ගේ මගුල් වලට අත නොදා ඉදපන් අන්තිමට සියල්ලෝම සතුටින් විසිර යයි උබට මොකක් හරි කුණු කතාවක් අහගන්න වෙයි



අනේ ඔන්න උඹ උඹගෙ පාඩුවෙ පැත්තකට වෙලා හිටහං බං.. ඕකුන්ට ඕන රෙද්දක් කරගනිපුදෙන්.. තෝ ඔය වගේ කේස් වලට අතපත දාන්න ගිහින් තොගේ පිටින් මොනා හරි කුණුගොඩක් ආවොත් තෝව බේරගන්න කවුරුවත් නෑ.. ඇත්තටම අන්තිමේ වෙන්නෙ ඕක තමා ගොඩක් ප්රශ්න විසඳිලා ඉවර උනාම.. උන් හොඳ වෙනවා උදව් කරපු උන් වැරදිකාරයො වෙනවා..


වතාවක් මටත් ඔහොම සිද්දියකට පැටලෙන්න සිද්ද වුනා. අසරනයට උදවු කලා. යාලුවගෙ යාලුකම නැති වුනා. කෙල්ලගේ හිතවත් කමත් මට කිසි පලයක් තිබ්බේ නෑ කවදාවත් නමුත් ඒකත් අඩු වෙලාම ගියා කාලයත් එක්කම.. කෙල්ල වාතයක් වුනා ඇරෙන්න වෙන වාසියක් හෝ පාඩුවක් වුනේ නෑ මට නං.
1. කැමති නං උදවු කරපන් උඹේ යාලුවත්, ඒ ගෑනිත් එක්ක තියන සියලු හිතවත්කම් ඇතෑරගන්න බලාගෙන.
2. නැත්තං අනුන්ගෙ ප්රශ්න තමන්ගේ එවුවා කොර ගන්නේ නැතිව පැත්තකට වෙලා හිටියම කිසිම ගැටලුවක් නෑ.
උඹ කැමැත්තක් කරපන්. (2) අනුමත කරමි.
මමත් ආයේ ජිවිතේ කිසි දිනක ඔවැනි අසූචි බාල්දි වලට කර නොගසමි.![]()
ආයේ නම් මාත් ඔය රෙද්දවල් පටලවගන්නේ නෑ. මුටත් ඕනේ ඉල්ලන් ගූ නාගන්න.සිරාවට මටත් ඕකම උනා.ආයේ නම් මාත් ඔය රෙද්දවල් පටලවගන්නේ නෑ. මුටත් ඕනේ ඉල්ලන් ගූ නාගන්න.



