උදව්වක් ඕනේ මචන්ලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කව්රු හරි බදුර්දීන්ව දැක්කොත් පොඩ්ඩක් කියනවද?..
    පොලිස් කණ්ඩායම් 6ක් දැම්මත් හොයාගන්න බැරි සීන් එකක් තියෙන්නේ.. හෙට ලොයර් කෙනෙක් ලව්වා බාර වෙන්න කලින් හොයාගන්න ඕනා..
    විල්පත්තුවෙ මහ ගෙදරත් බැලුවලු.. දැන් නෑලු..
    ප්ලීස් හැමෝම උදව් කරන්න යාලුවනේ.. අපි එකතු උනොත් හොයාගන්න පුලුවන් වෙයි..