ජය වෙවා. තෙරුවන් සරණින් මේ වගේ යහපත් දේ වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය ධෛර්ය්ය ලැබේවා.
Kalu_Banda Well-known member Jul 22, 2013 4,842 679 113 Colombo Dec 4, 2014 #41 ජය වෙවා. තෙරුවන් සරණින් මේ වගේ යහපත් දේ වැඩි වැඩියෙන් කරන්නට ශක්තිය ධෛර්ය්ය ලැබේවා.
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 Dec 4, 2014 #43 prasadmanjulago said: උදව් කරපු හැමෝටම ස්තුතියි යාලුවනේ ගොඩක් හොදින් උත්සවේ පැවැත්වුනා.video ටිකක් තියෙනවා මන් හෙට උදේ වරුවේ දාන්නම් යාලුවනේ අද රෑ ආවේ.අද මට හුඟක් සතුටු දවසක්.ඔයාලටත් එහෙමයි කියල හිතනවා. Click to expand...
prasadmanjulago said: උදව් කරපු හැමෝටම ස්තුතියි යාලුවනේ ගොඩක් හොදින් උත්සවේ පැවැත්වුනා.video ටිකක් තියෙනවා මන් හෙට උදේ වරුවේ දාන්නම් යාලුවනේ අද රෑ ආවේ.අද මට හුඟක් සතුටු දවසක්.ඔයාලටත් එහෙමයි කියල හිතනවා. Click to expand...
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Dec 5, 2014 #44 ela ela machan ubata godak pin awageema ubata udaw karapu untath.+10
adinindu Well-known member Aug 11, 2008 1,274 252 83 නුගේගොඩ Dec 5, 2014 #45 සිරා මචන්. සතුටුයි අපිටත් උදව්වක් කරන්න පුළුවන් වුන එක ගැන. උඹට කවදාවත් වරදින්නේ නෑ.