උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ?

Jan 10, 2016
221
10
0
උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ?

උදව්වක් ඕනේ මීඩියා වල කවුද ඉන්නේ? අපි ග්ලෝබල් ලයිෆ් එකට අහුවෙච්ච අයගේ මුදල් නැවතත් ලබා ගැනීමට උදව් කරනවා අපි ඊයෙත් බොහෝ දෙනෙක්ට විසදුම් ලබා දුන්නා අදත් උදේ 10ට කොල්ලුපිටියේ ග්ලෝබල් ලයිෆ් කාර්‍යාලයට යනවා ..මීඩියා වල ඉන්න කෙනෙක් හරි අදුනන අය හරි අපිට සපොර්ට් එකක් දෙන්න පුලුවන්ද?

https://www.facebook.com/globallifestylelankafake
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ඉල්ල ගනින් බන් චැනල් එකට කෝල් එකක් දීල
 
Jan 10, 2016
221
10
0
ප්‍රාදේශීය වාර්තාකරුවෙක් ඉල්ල ගනින් බන් චැනල් එකට කෝල් එකක් දීල

ට්‍රයි කරා බන් එකෙක් වත් කිසි ප්‍රතිචාරයක් නෑ
 

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Thawa tikak parakkuwela kiyapan:growl: yaluwek innawa oowa contact karaganan baa,, :no: oo nam okkoma channel adala dewi :growl: aparade!! balannam try ekak daala !! :sorry: