උදව්වක් ඕනේ ‍යාළුවනේ

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උදව්වක් ඕනේ ‍යාළුවනේ

    මට Dear Naughty( දයාබර නෝටි) 1,2,3 පොත් ටික බාගන්න පුළුවන් Link එකක් කවුරු හරි දෙනවද?? ඔයාලත් පොත් කියවන අයනේ...ඉතින් එහෙම බාගෙන කියවපු කෙනෙක් ඉන්නවා නම් කරුණකරලා ලින්ක් එක මට හොයලා දෙනවද???:yes::yes:
    බොහොම ස්තූතියි!!!!


    අඩු ගානේ බම්ප් එකක් වත් දාලා යන්න තරහා නැතුව.......!
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-

    thanks

    EK Library එකට set වෙන්න:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1188492

    bump
    එලාස්
    බු හා හා හා.. මේ මගේ මිත්‍රයානේ :lol::lol:


    මෙතන ඉදන් ඉස්සරහට පිටු බලගෙන යන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=10377310#post10377310

    ආහ් මං ඒත් බැලුවා මේ කවුද කියලා :rofl::rofl:
    මාත් ඔය ත්‍රෙඩ් එකේ Subscribe වෙලා ඉන්නේ ගොඩක් කල් ඉඳලා. ඒත් ඒකේ තියෙන මම හොයන පොතේ ලින්ක්ස් වැඩ නෑ. ඒකයි මම මෙහෙම ඉල්ලුවෙ.
    මොනවා වුනත් දක්වපු සහයෝගෙට ස්තූතියි මිත්‍රයා :D:D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මාත් ඔය ත්‍රෙඩ් එකේ Subscribe වෙලා ඉන්නේ ගොඩක් කල් ඉඳලා. ඒත් ඒකේ තියෙන මම හොයන පොතේ ලින්ක්ස් වැඩ නෑ. ඒකයි මම මෙහෙම ඉල්ලුවෙ.
    මොනවා වුනත් දක්වපු සහයෝගෙට ස්තූතියි මිත්‍රයා :D:D
    ඒ ලින්ක්ස් තව ටික දවසකින් වැඩ කරයි
    3.gif