උදව්වක් ඕනේ යාළුවනේ
මට Dear Naughty( දයාබර නෝටි) 1,2,3 පොත් ටික බාගන්න පුළුවන් Link එකක් කවුරු හරි දෙනවද?? ඔයාලත් පොත් කියවන අයනේ...ඉතින් එහෙම බාගෙන කියවපු කෙනෙක් ඉන්නවා නම් කරුණකරලා ලින්ක් එක මට හොයලා දෙනවද???

බොහොම ස්තූතියි!!!!
අඩු ගානේ බම්ප් එකක් වත් දාලා යන්න තරහා නැතුව.......!