උදව්වක් ඕනේ ‍යාළුවනේ

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    උදව්වක් ඕනේ ‍යාළුවනේ

    ඔයාල දන්නවා ඇතිනේ WinRar ගැන...දන්න කවුරු හරි ඉන්නවා නම් මට කියලා දෙනවද Higher Compression Ratio එකක් ඇතුව File එකක් පොඩි Size එකකට Compress කරගන්නේ කොහොමද කියලා?? 1.5GB file එකක් 800MB කරගන්න වගේ.....හදිස්සි වැඩකට මේක ඕනේ...අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට කියලා දෙන්න......:confused::confused::confused: