එච්චර ම චාටර් ද?
mona kale wageda
------
Post added on Apr 2, 2024 at 10:06 PM
ඒ ලෙවල්ව
ඒ ලෙවල්වලට කරේ බයෝ. මෙඩිසින් ඒවි කියලත් යන්තං යන්තං හිතෙනව. එහෙම නැතිවුණෙත් කොළඹ Molecular Biology and Biochemistry තමයි යන්න හිතන් ඉන්නෙ. ඔව් මාස 10ක් විතර යාවි. Ms office package wage dewal thamai plwn. PC ekak nam thiyenawa. Colombo kittuwa nemei
මට යුනිවසිටි යන කාලෙදි පාට් ටයිම් ජොබ් එකක් කරන්න තරම් වෙලාවක් ඉතිරි කර ගන්න පුළුවන් වෙයි කියල සුවර් නැහැ. (ඒ තියා කැම්පස් එකේ වැඩ ටිකවත් කර ගන්න පුළුවන් වෙයි ද කියල සුවර් නෑ

) ඒකයි බැලුවෙ මේ කාලෙ කීයක් හරි හොයා ගන්න.
මට හිතෙන විදියට ටියුෂන් කරන එක තමයි අඩු මහන්සියකින් සල්ලි ටිකක් හොයා ගන්න තියෙන හොඳ ම ක්රමේ. ඒත් ටියුෂන් අල්ල ගන්න එක පට්ට අමාරුයි මේ කාලෙ. දැන් කෙමෙස්ට්රි, පිසික්ස් උගන්නන්නෙ නැති කෙනෙක් නෑ නෙ. දොස්තරල, ඉංජිනේරුවො, BSc කට්ටිය., කැම්පස් ළමයි, කැම්පස් යන්න ඉන්න ළමයි... හැමෝම කරනවනෙ. සෑහෙන්න තරගයක් තියෙන්නෙ ක්ලාස් හොයාගන්න.
ඒක නිසා මොකකට හරි යනව කියල හිතල කීපෙකට ම ගියා. සෙට් උන්නෑ.
පස්සෙ express job එකේ දැක්ක orel it එක ගැන. සමහර කට්ටිය කිව්ව කන්න බුෆේ එකක් දෙනව කියල. ඒක නිසා මම හිතුවෙ සුපිරි ජොබ් එක කියල.
ඒත් කරන්න තියෙන දේවල් ඇහුව ම සෙට් නෑ වගේ. ඒකාකාරීනෙ. ඒකයි සැලරි එකවත් හොඳද කියල බලන්න ත්රෙඩ් එක දැම්මෙ.
ඕක තමා සම්පූර්ණ කතාව.
මම අයිය කියපු එක ට්රයි කරල බලන්නම්. ගෙදර ඉඳන් කරන්න තියෙනම් සුපිරි.
රිප්ලයිවලට ගොඩක් ස්තූතියි...
------
Post added on Apr 2, 2024 at 10:44 PM
තෑන්ක්ස් රිප්ලයි එකට. කන්න දෙනවයි කියල අහල තිබුණ නිසා ආස හිතුණ.

------
Post added on Apr 2, 2024 at 11:02 PM