උදව්වක් ඕනේ 😳 (Orel IT)

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    thanks aiye reply ekt. math al karala inne ekai beluwe salary khmda kyla. university ynna kalin pocket money tikak hoya gnna.







    UHRS තියෙන්නෙ. ඒ කියෙන්නෙ video annotation.වීඩියෝ ක්ලිප් වල පාරවල් මාක් කරන්න.වාහන වල කොටු අදින්න. එක එක ජාතියේ ප්‍රොජෙක්ට් තියනවා. ලැබෙන එක අනුව තමා.

    👆
    @Nidarshana_k parana thread ekakata dapu reply ekak

    onna oya wage ewa thiyenne.

    නම අමුතු වුණාට හොඳ රස්සාවක් නෙවෙයි. කුලී වැඩ වගේ 😢
    ------ Post added on Apr 2, 2024 at 9:18 PM
    yko mun lokuwata orel cloud haduwe ai?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    මම ඕකෙ මාසයක් වැඩ කරා. Image /Video Annotation තියෙන්නෙ. කියන තරම් පඩි නෑ හෙන සොච්චමයි දෙන්නෙ. මරව මරව වැඩ ගන්නවා. AIP කියන්නෙ ඔකෙ තියෙන අඩුම පඩි ජොබ් එක. ඊලගට තියෙන්නෙ BA . BAa යන්න නම් අඩුම Degree එකක් තියෙන්න ඔනේ. ඔකෙ Paper Qualification බලනවා.ඔකේ ඉදපු BA ල පට්ට Dumb

    වැදගත් දේකට කියල තිය්න්නෙ ඔකේ ලස්සන කෙල්ලො වැඩට එනවා.එච්චරයි

    Orel IT, GSS වගේ ඒවයි ඔය වගේ පහලම job වලට ගිහින් කාලෙ නාස්ති කරගන්න එපා. තමන්ට ලැබෙන දෙයක් නෑ. යනවා නම් මාස ගාණකින් Team Leader, Supervisor වගේ promotion ගන්න අනිත් management skills, English හදාගෙන තියෙනවා නම් යන්න
    මේ කතාව සම්පුර්නයෙන්ම ඇත්ත. මම GSS එකේ QAT ඉදලා කෙලින්ම Skills වලින් Data anaylst පැන්නා. එතනිනුත් Senior Pos එකකට Promote උනා මගේම කියල Analyst Team එකකුත් එක්ක.අන්තිමේදි කිසි වැඩක් උනේ නෑ මට දෙන්න තිබ්බ Promotion එක මෙලො හසරක් දන්නෙ නැති වෙසියෙකුට දුන්නා. මම එදාම 1 Week Notice දීල අයින් වුනා. ඔකෙ ගොඩක් Supervisor වගෙ පොසිශන් වල ඉන්නෙ ඔකේ මුල්ම කාලෙ join උන උන්. මමත් ඔය කම්පැනි එක පටන් අරන් අවුරුදු 5 කටත් අදු කාලෙකින් ජොයින් උනේ.ඔකෙ ඉන්න ගොඩක් උන් මම අදුනනන්ව. හැබැයි කාටවත් පුක නොදීපු නිසා ගොඩක් උඩට යන්න බැරි උනා

    මගෙ සත දෙක නම් - ඕව දිහා හැරිලා වත් බලන්න එපා.Waste of your life
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Thanks aiye reply ekata. mama a/l karala result enakan gedara inne. university patan gannakan keeyak hari hoya ganna beluwe. Aiya kiyana eka hari. Eeth wena yanna jobs nane. redi kadawala sales assistant, insurance companies wala rep oya wage ewa thiyenne okkoma. people s bank trainee giyath 20000 wage enne. travel cost arawa mewa giyama ithuruwak na.

    ekai beluwe me wage ekakata yanna. maha boring wedalu thiyenne nam. ara uda kattiya kiwwa wage.

    man beluwe hoda ganak ekathu kara ganna plwn weida kyla
    මොනවාද AL වලට කරේ? මොනවගේ degree එකක්ද කරන්න ඉන්නෙ? results ඇවිත් university පටන්ගන්න කියන්නෙ මාස 10 විතර යයි නේද? දැනට ඔයාට පුලුවන් මොනවාද? PC එකක් තියෙනවාද? කොළඹට කිට්ටුවද ඉන්නෙ?

    මං Orel IT එකේ ඔය job එක ගැන, දැන් salary ගැන හරියටම දන්නෙ නෑ. වැඩ කරන කෙනෙක්ගෙන් අහලා බලලා decide කරන්න. පොදුවේ සාමාන්‍යයෙන් තත්වෙ තමයි මං කලින් comment කරේ. පලවෙනි මාසෙ දෙක salary අඩුවෙයි, target වලට පුරුදු වෙන්න කල් යනවානෙ. ඔය අතර කලාතුරකින් සමහරුන්ට හොඳ projects හම්බවෙලා ටිකක් සාධාරණ ගාණක් හොයාගන්න පුලුවන්. හැබැයි හැමෝටම එකම විදියට හම්බවෙන්නෙ නෑ

    ඔය වගේම එකක් තියෙනවා IIMI කියලා, work from home පුලුවන්වෙයි. මේකෙ නම් university යන ගමන් part time job එක කරපු අය හිටියා. අනිත් තැන්වලට වඩා salary හොඳයි. (ඒකෙත් දැන් තත්වෙ දන්නෙ නෑ, අවුරුදු 3ක් විතර වෙනවා මං අන්තිමට විස්තර දැනගනිද්දි) apply කරලා බලන්න https://www.iimdirect.com/work-from-home
     
    • Like
    Reactions: RottenCOLT

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    thanks aiye reply ekt. math al karala inne ekai beluwe salary khmda kyla. university ynna kalin pocket money tikak hoya gnna.







    UHRS තියෙන්නෙ. ඒ කියෙන්නෙ video annotation.වීඩියෝ ක්ලිප් වල පාරවල් මාක් කරන්න.වාහන වල කොටු අදින්න. එක එක ජාතියේ ප්‍රොජෙක්ට් තියනවා. ලැබෙන එක අනුව තමා.

    👆
    @Nidarshana_k parana thread ekakata dapu reply ekak

    onna oya wage ewa thiyenne.

    නම අමුතු වුණාට හොඳ රස්සාවක් නෙවෙයි. කුලී වැඩ වගේ 😢
    ------ Post added on Apr 2, 2024 at 9:18 PM


    ඔව්. මෙහෙම දෙයක්ලු. අවුරුදු ගාණකට ඉස්සර වැඩ කරපු කීප දෙනෙක් ගෙන් ඇහුව. ඒ දවස්වල ඉඳන් ඔය වගේ වැඩලු තියෙන්නෙ.
    ------ Post added on Apr 2, 2024 at 9:21 PM

    Paw yako yana un. "Image processor" kiyala unta kiyanne. Yako image processing kiyanne patta field eka Engineering wala. Eth mun karanne okkoma machine tika low cost labor walin substitute karana eka.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    IT Garment ekk
    ඔයිට වඩා හොදයි ගාමන්ට් එකක වැඩට පලයන්
    මොලේ වයර් මාරු නොවී හරි බේරගත්තැකි
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    එච්චර ම චාටර් ද? 😳


    mona kale wageda
    ------ Post added on Apr 2, 2024 at 10:06 PM


    ඒ ලෙවල්ව

    ඒ ලෙවල්වලට කරේ බයෝ. මෙඩිසින් ඒවි කියලත් යන්තං යන්තං හිතෙනව. එහෙම නැතිවුණෙත් කොළඹ Molecular Biology and Biochemistry තමයි යන්න හිතන් ඉන්නෙ. ඔව් මාස 10ක් විතර යාවි. Ms office package wage dewal thamai plwn. PC ekak nam thiyenawa. Colombo kittuwa nemei

    මට යුනිවසිටි යන කාලෙදි පාට් ටයිම් ජොබ් එකක් කරන්න තරම් වෙලාවක් ඉතිරි කර ගන්න පුළුවන් වෙයි කියල සුවර් නැහැ. (ඒ තියා කැම්පස් එකේ වැඩ ටිකවත් කර ගන්න පුළුවන් වෙයි ද කියල සුවර් නෑ 🤭) ඒකයි බැලුවෙ මේ කාලෙ කීයක් හරි හොයා ගන්න.
    මට හිතෙන විදියට ටියුෂන් කරන එක තමයි අඩු මහන්සියකින් සල්ලි ටිකක් හොයා ගන්න තියෙන හොඳ ම ක්‍රමේ. ඒත් ටියුෂන් අල්ල ගන්න එක පට්ට අමාරුයි මේ කාලෙ. දැන් කෙමෙස්ට්‍රි, පිසික්ස් උගන්නන්නෙ නැති කෙනෙක් නෑ නෙ. දොස්තරල, ඉංජිනේරුවො, BSc කට්ටිය., කැම්පස් ළමයි, කැම්පස් යන්න ඉන්න ළමයි... හැමෝම කරනවනෙ. සෑහෙන්න තරගයක් තියෙන්නෙ ක්ලාස් හොයාගන්න.

    ඒක නිසා මොකකට හරි යනව කියල හිතල කීපෙකට ම ගියා. සෙට් උන්නෑ.

    පස්සෙ express job එකේ දැක්ක orel it එක ගැන. සමහර කට්ටිය කිව්ව කන්න බුෆේ එකක් දෙනව කියල. ඒක නිසා මම හිතුවෙ සුපිරි ජොබ් එක කියල.

    ඒත් කරන්න තියෙන දේවල් ඇහුව ම සෙට් නෑ වගේ. ඒකාකාරීනෙ. ඒකයි සැලරි එකවත් හොඳද කියල බලන්න ත්‍රෙඩ් එක දැම්මෙ.

    ඕක තමා සම්පූර්ණ කතාව.

    මම අයිය කියපු එක ට්‍රයි කරල බලන්නම්. ගෙදර ඉඳන් කරන්න තියෙනම් සුපිරි.

    රිප්ලයිවලට ගොඩක් ස්තූතියි...

    ------ Post added on Apr 2, 2024 at 10:44 PM


    තෑන්ක්ස් රිප්ලයි එකට. කන්න දෙනවයි කියල අහල තිබුණ නිසා ආස හිතුණ. 😂
    ------ Post added on Apr 2, 2024 at 11:02 PM
    ***
     
    Last edited:

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    මම GSS එකේ QAT ඉදලා කෙලින්ම Skills වලින් Data anaylst පැන්නා
    මොකක්ද බන් ඇත්තට GSS එකේ කරන්නෙ? මම දන්න දෙතුන් දෙනෙක්ම වැඩ කරනවා. දෙන්නෙක් විතරනම් කරන්නෙ image label කරනව වගේ සීන් එකක් වගේ කිව්ව ඒවගෙන් තේරුනෙ. උන් නම් target cover කරන්න කියල කට්ටක් කනව වගේ. තව ඒකෙ වැඩ කරන පොරක් ඉන්නව උට management degree එකකුත් තියේ. පොරටත් වැඩනම් තියේ සෙනසුරාද ඉඳන් හැබැයි සල්ලි තියේ. මොකක්ද ඕකෙ ඇත්තට වෙන්නෙ?
     
    • Love
    Reactions: Nidarshana_k

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙනම් Orel IT, GSS වගේ ඒවා හරියන්නෙ නෑ. ඊට වඩා tuition ගොඩක් හොඳයි, AL subjects ම නෙවෙයි, 10-11 හරි කමක් නෑ try කරන්න. මුලින් හම්බවෙන ළමයින්ගෙන් සල්ලි එච්චර හම්බවෙන එකක් නෑ, ඒත් උගන්නනවා හොඳ නම් තව කට්ටිය එකතුවෙනවා. තව papers බලන ඒවා, papers / tutes හදන ඒවා වගේ පොඩි වැඩ කරන්න. තව අර IIMI වගේ work from home තියෙන එකකුත් කරන්න බලන්න. එකක්ම කරන්න ඉන්න එපා, අහුවෙන එකක් කරන්න, මොකද මොන වැඩේ වුණත් පටන්ගත්තගමන් සල්ලි හම්බවෙන්නෙ නෑනෙ. ඔය අතරෙ data entry, emoney අනන්මනන් scam වලට අහුවෙන්නෙ නැතුව ඉන්න
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    umba oka fist job ekak widihata yanwanam igena ganna gaman palayan. eg. degree ekak karanawa.

    first job eka widihata yanne job ekak karanna one nisa, wena skills nattam oya magulata yanna epa. Marketing side ekata set weyan. commission based one magulak.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    සමහර කට්ටිය කිව්ව කන්න බුෆේ එකක් දෙනව කියල
    දීල පඩියෙන් කපනව
    මොකක්ද බන් ඇත්තට GSS එකේ කරන්නෙ? මම දන්න දෙතුන් දෙනෙක්ම වැඩ කරනවා. දෙන්නෙක් විතරනම් කරන්නෙ image label කරනව වගේ සීන් එකක් වගේ කිව්ව ඒවගෙන් තේරුනෙ. උන් නම් target cover කරන්න කියල කට්ටක් කනව වගේ. තව ඒකෙ වැඩ කරන පොරක් ඉන්නව උට management degree එකකුත් තියේ. පොරටත් වැඩනම් තියේ සෙනසුරාද ඉඳන් හැබැයි සල්ලි තියේ. මොකක්ද ඕකෙ ඇත්තට වෙන්නෙ?
    image annotate බන් තියෙන්නෙ. Foreign supermarket වල coolers වල pictures එන්නෙ.
    පලවෙනි පේලියෙ coca cola 300ml බෝතල් නම් තියෙන්නෙ අපේ DB එකේ තියෙනව ඒ බෝතලේට අදාල EAN numbers etc. ඒක සිලෙක්ට් කරල අර image එකේ බෝතල් ටික මාක් කරන්න තියෙන්නෙ. ඊටපස්සෙ ඒ මාක් වෙච්චි images system එකට යනව. ගිහින් උන්ගෙ Ai engine එක train වෙනව.

    අනික් පැත්තෙන් sales reports එහෙම generate වෙනව. වැඩි පුර විකිනෙන / ඉතිරිවෙලා තියෙන ජාති මොනවද බලන්න පුළුවන්. එකම සුපර්මාක්ට් එකෙන් ෆොටෝස් එනව සතියෙන් සතියට. ( sales reports mehe unta balanna ba mother company eke unta witharai access thiyenne )
    ඔය විදියට coca cola/ p&G වගේ company වල project බරගානක් තියෙනව.
    වැඩ කරන උන්ට ගෙවන්නෙ මාක් කරන images ගානට. හැම මාසෙම Accuracyth බලනව.

    ඕකෙ ඇතුලෙ Accuracy බලන උන්ට පුළුවන් ඕනි එකෙක්ගෙ පඩි කපන්න. මගෙ එක පාරක් 55000 පඩිය Accuracy down කරලා basic එක 15000 විතරයි හම්බුනේ.

    රෑටත් ඉන්න වෙනවද 8 9 wenkn
    gss eke nm night shift thiynawa.orel eke night na danna tharamin habai weekend eke enna kiyala wada danawa. Nawoth case adinawa
    ------ Post added on Apr 3, 2024 at 2:24 AM
     
    • Like
    Reactions: thriloka