<<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    <<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>

    මචන්ලා..මම මේ දවස් වල phone එකක් ගන්න හොද තැනක් හොයනවා.. :yes:

    විශ්වාස රෙපයාර් ගණන් එහෙම සාමාන්‍ය අඩු හොද phonesop එකක් කොළඹ අවටින් කොහොද තියෙන්නෙ ? :confused:


    ටික දවසකට ඉස්සර වෙලා මම මේ ත්‍රෙඩ් එක දැම්ම හොද phone එකක් හොයන්න. කිරියේ කොල්ලො ටික මට එලකිරි සප් එකක් දුන්නා..
    ඒත් මට තාම ගන්නෙ මොකද්ද කියල තීරණය කරන්න බැරි උනා :dull:


    30,000 - 35,000 අතරේ තියෙන බජට් එකකට හරියන හොදම භාණ්ඩයක් මොකක්ද මචන්ලා..?
    :cool:

     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    MC eke divine or Green eken ganin. Dekama ekama comapny eke. SInhala kadayak. Mamath phones keepayak gaththa. Warrantyth claim karala denawa.
     

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ඉස්සරලම මේක බලලා ඉඳපන්. මමනම් ගන්නේ තිලකවර්ධන සෙලියුලර් එකෙන්. බඩු ශුවර්. සර්විස් එකත් එලකිරි. :yes::yes:

    එලකිරි ෆෝන් බයින් ගයිඩ්

    http://www.elakiri.com/forum/showthread.php?t=1672987
     
    • Like
    Reactions: coolmanaram

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඉස්සරලම මේක බලලා ඉඳපන්. මමනම් ගන්නේ තිලකවර්ධන සෙලියුලර් එකෙන්. බඩු ශුවර්. සර්විස් එකත් එලකිරි. :yes::yes:

    එලකිරි ෆෝන් බයින් ගයිඩ්

    http://www.elakiri.com/forum/showthread.php?t=1672987

    එල මචන් මම මේ ත්‍රෙඩ් එක බලන ගමන්.
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඉස්සරලම මේක බලලා ඉඳපන්. මමනම් ගන්නේ තිලකවර්ධන සෙලියුලර් එකෙන්. බඩු ශුවර්. සර්විස් එකත් එලකිරි. :yes::yes:

    එලකිරි ෆෝන් බයින් ගයිඩ්

    http://www.elakiri.com/forum/showthread.php?t=1672987

    ත්‍රෙඩ් නම් ගොඩක් වටිනවා මචන්.
    REP 8+
    හිත ගිය phone දෙකක් වගෙ තිබුන 26000-37000 කැටගරි එකේ.


    HTC Desire 816 LTE
    http://www.gsmarena.com/htc_desire_816-6073.php

    HTC Desire 820
    http://www.gsmarena.com/htc_desire_820-6636.php

    HTC Desire 626
    http://www.gsmarena.com/htc_desire_626-6968.php


    Microsoft Lumia 640 XL LTE Dual SIM
    http://www.gsmarena.com/microsoft_lumia_640_xl_lte_dual_sim-7086.php

    මේ දවස් වල ලංකාවෙ මේවගේ ගණන් එහෙම දන්නවනම් කියන්නකො මචන්?

    &
    මේ තියෙන ටිකෙන් හොද භාණ්ඩෙත් මොකද්ද?
    &
    අඩුවට වගකීමක් ඇතුව ගන්න හොද තැනකුත් කියන්න

     
    Last edited:

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    820 එක නම් පට්ට ගන්නවානම්. ගාන 38- 44 අතර තියනවා.
    වින්ඩෝස් වලට යනවනම් තාම ගන්න එපා බං. මොකද වින්ඩෝස් 10 එක්ක අලුත් ෆෝන් සෙට් එකක් එනවා ලඟදීම. 640 xl එකේ කිසිම අවුලක් නෑ. ගාන 30 - 32 ත් අතර යන්නේ. වින්ඩෝස් 10 අප්ඩේට් එකත් එනවා.

    Asus Zenfone 5 4G LTE
    Moto G
    Xiaomi Mi3 16Gb
    Honor 4X 4G LTE Dual Sim
    and lumia 925 4g tikak paranayi but good

    මේවත් ටිකක් බලපන්.


    තිලකවර්ධන සෙලියුලර් එක හොඳයි.
     
    Last edited: