යාලුවනේ, computer ස්ක්‍රීන් එකේ කරන දෙයක් කැප්චර් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද? හැබයි වීඩියෝ විදියට නෙවෙයි, ෆොටෝ 1ක් විදියට කැප්චර් කරගන්න පුළුවන් එකක් තමයි ඕන .. පුලුවන්නම් කියන්න , අනේ ලොකු උදව්වක්...
THAAAAAANK MACHAAAN..... ගොඩක්ම ලොකු උදව්වක්....![]()

♥-Aurora-♥;9074540 said:ඕකට සොෆ්ට්වෙයාර් ඕනෙයෑ, Print Screen key එක press කරලා MS Paint open කරලා paste කරන්න. එච්චරයි!

♥-Aurora-♥;9074540 said:ඕකට සොෆ්ට්වෙයාර් ඕනෙයෑ, Print Screen key එක press කරලා MS Paint open කරලා paste කරන්න. එච්චරයි!